මොනවා කියනවාද මන්දා![]()
Tequila කියල බීමක් තියෙනවා..
සැන්ඩි නොකර අමුවෙන් බොන්නෙ ඒවා..
ලුණු එක්ක..
මොනවා කියනවාද මන්දා![]()
එහෙම ඩිලිට් වෙන එක තමා අවුල මන් දන්න තරමින්.කිරියෙන් අර යු.ආර් .එල් වලට රික්වෙස්ට් යව ය්ව අහනවා කෝ 4ටො එක කියලා.අහන්න අහන්න අරයගෙන් රිප්ලයි අන් අවේලබල් කියලා එන්නේ.4ටෝ තියනවනම් දිගටම එක අවුලක් නැමන් හිතන්නේ
.කැශ් වෙලා එයා එක තියාගන්න නිසා
![]()


Tequila කියල බීමක් තියෙනවා..
සැන්ඩි නොකර අමුවෙන් බොන්නෙ ඒවා..
ලුණු එක්ක..


Tequila කියල බීමක් තියෙනවා..
සැන්ඩි නොකර අමුවෙන් බොන්නෙ ඒවා..
ලුණු එක්ක..


එක හේතුවක් කිවුවොත් අපි දැන් ඒ දාන ඉමේජ් එක වෙනම සර්වර් එකකට රික්වෙස්ට් එකක් යවල තමයි ගන්න වෙන්නෙ. එතකොට ඒ සර්වර් එකේ වේගය අනුව ඒ ඉමේජ් එක ලෝඩ් වෙන්න කාලයක් යනව. අනිත් එක තමයි කට්ටියගෙ ඩේට යනව. අර ලෝඩ් වෙන්න යන කාලය අනුව ඉතින් ත්රේඩ් එක හිරිවීමක් වෙන්න පුළුවන් ඒ යූසර්ට.
එළකිරි සර්වර් එකටනම් වෙන බලපෑම අවමයි.

Theruna dawasata rpl ekak dannam...
අපේ ලොකු අයියාට අනුව බැන්ඩ්විත් කෙස් එකක් වෙන් නැලු,ඩෙටා සෙන්ටර් එකේ රැක් එකට එන ස්විච් එකක් අවුල් ගියාලු එ නිසාලු ඔෆ්ලයින් ගියේ.අය මෙහෙම වෙන් නැති වෙයි![]()



Ara film wala piti alle thiyanne lunu da...
ඒක ඉතින් ඕනෑම වෙබ් පේජ් එකකට පොදුයි නෙ. ඉමේජස් දාන්නම එපා කියන්න මේකේ එජ් සිග්නල් වලින් ඉන්ටනෙට් අය නෑ මම හිතන්නෙ.![]()



සැන්ඩි කියන්නෙ මොකද්ද,
කෑමක්ද
ඒක ඉතින් ඕනෑම වෙබ් පේජ් එකකට පොදුයි නෙ. ඉමේජස් දාන්නම එපා කියන්න මේකේ එජ් සිග්නල් වලින් ඉන්ටනෙට් අය නෑ මම හිතන්නෙ.![]()
