කෙල්ලන්ට බොනවනං හොද johnnie walker double black එක..
බොන්න ලේසි..
Ara film wala piti alle thiyanne lunu da...


මට මොකවත් ප්ලේ කරන්නත් බෑනේ,
මම චිත්ර කලේ චිත්ර පුලුවන් හින්දා නෙමෙ අනිත් ඒව බැරි හින්දා
, නටන්න සින්දු කියන්න රගපාන්න බෑනේ
එක අවුරුද්දක් ඩ්රාම කරලා ඇතෑරිය චිත්රw වලට ගියා, ඒකටත් c එකක් තියේනෙ
ඔය තියෙනේ,මත් පැන් කිවුවම මලේ එක එක කාණ්ඩ යටතේ තියෙනවා.
වයින් වර්ග
බියර් වර්ග
අරක්කු වර්ග
විස්කි වර්ග
බ්රැන්ඩි වර්ග
ජින් වර්ග
වොඩ්කා වර්ග
රම් වර්ග
තව තව ජාති ඇති.මට මතක්වෙන්නේ නෑ
අපේ සිංහලු අහුවෙන එක ගැහුවට එහෙම බොන්නේ නෑ.එක එක වෙලාවට බොන ජාතිය වෙනස්.
දැන් ජැක් ඩැනියෙල්,චිවාස්,ජොනි වෝකර්ස් වගේ ඒවා විස්කි.
ගල්,ඩීඩීඑල්,මෙන්ඩිස් වගේ ඒවා අරක්කු ජාති
අනිත් ඒවා මං දන්නේ නෑ.





Hosting kiyanne
දේශීය ඕනිනම් රා හරි කසිප්පු හරි බිපන්.

Apo epa...man nam kamathi wathura walatai kiri walatai...
එල එල
ඉතින් ඕකට කෙලින්ම සෝඩ කරනවා කීවාම හරි නැද්ද![]()
සරලව කිවුවොත් පැය විසිහතරම දවස් තුන්සිය හැටපහම ඔන්ලයින් තියෙන කම්පියුටර් එකක්. (ඕකට වඩා වෙනස් ඉතින් කථාවනම්)
ඒකෙ තමයි මේ සයිට් එක දාල තියෙන්නෙ. ඒව දෙන අයට තමයි කියන්නෙ හොස්ටින් කම්පැනි කියල. හොස්ට් එක තමයි කම්පුයුටර් එක. එයාල ඒක හෝ ඒකෙන් කොටස් තමයි විකුණන්නෙ.
Nope browser(he act as client) request from elakiri .com(server).now server is looking for that 4to.now elakiri.com(client )request that 4to from image hosted site like imgur.com(server).so if the requested data not available in the server (imgur.com)he send a red notice by saying image is not there.it is received by elakiri.com(client).then elakiri.com process that request and display image not available.
i m not sure whether site speed depend on image availability.if the 4to is too large definetely it will affect the elakiri.com site performance.


හොස්ටින් කියන්නේ මේ සයිට් එක අපේ ලැප් එකක දාලා තිබ්බොත් ලැප් ඔෆ් කරාම යුස් කරන අයට යුස් කරන්න බැරි වෙනවනේHosting kiyanne

.ඉතින් අපේ ලැප් වෙනුවට කවදාවත් ඔෆ් නොකරන හැම වෙලෙම දුවන කොම්පිටරේක් මේ සයිට් එක දුවවනවා
.අපේ සයිට් එකක් අනුන්ගේ මැසිමක දුවවන එක හොස්ටින්



බේබද්දෙක් වෙන්න නෙමෙයි කියන්නේ..
ජීවිතේ හැමදෙයක්ම එක්ස්පීරියන්ස් කරලා තියෙන්න ඕනේ..
මම කුඩු, එක්ස්ටසි, lsd ඔය හැමදෙයක්ම එක පාරක් ගහලා තියෙනවා..
Apo epa...man nam kamathi wathura walatai kiri walatai...
Oooo...tnx nodanna ewa godak dana gaththa...thaththagen ahuwata kiyanne nane...


හොස්ටින් කියන්නේ මේ සයිට් එක අපේ ලැප් එකක දාලා තිබ්බොත් ලැප් ඔෆ් කරාම යුස් කරන අයට යුස් කරන්න බැරි වෙනවනේ.ඉතින් අපේ ලැප් වෙනුවට කවදාවත් ඔෆ් නොකරන හැම වෙලෙම දුවන කොම්පිටරේක් මේ සයිට් එක දුවවනවා
.අපේ සයිට් එකක් අනුන්ගේ මැසිමක දුවවන එක හොස්ටින්
එක හරියට අපිට රෙදි වැලක් නැති නිසා අල්ලපු ගෙදර රෙඩි වැල කුලියට අරන් රෙදි වෙල ගන්නවා වගේ වැඩක්![]()