~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මට මොකවත් ප්ලේ කරන්නත් බෑනේ,

මම චිත්‍ර කලේ චිත්‍ර පුලුවන් හින්දා නෙමෙ අනිත් ඒව බැරි හින්දා:baffled::D:D:yes::yes:
, නටන්න සින්දු කියන්න රගපාන්න බෑනේ
එක අවුරුද්දක් ඩ්‍රාම කරලා ඇතෑරිය චිත්‍රw වලට ගියා, ඒකටත් c එකක් තියේනෙ :D

Apo mata ewa puluwan...
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මත් පැන් කිවුවම මලේ එක එක කාණ්ඩ යටතේ තියෙනවා.

    වයින් වර්ග
    බියර් වර්ග
    අරක්කු වර්ග
    විස්කි වර්ග
    බ්‍රැන්ඩි වර්ග
    ජින් වර්ග
    වොඩ්කා වර්ග
    රම් වර්ග
    තව තව ජාති ඇති.මට මතක්වෙන්නේ නෑ

    අපේ සිංහලු අහුවෙන එක ගැහුවට එහෙම බොන්නේ නෑ.එක එක වෙලාවට බොන ජාතිය වෙනස්.

    දැන් ජැක් ඩැනියෙල්,චිවාස්,ජොනි වෝකර්ස් වගේ ඒවා විස්කි.
    ගල්,ඩීඩීඑල්,මෙන්ඩිස් වගේ ඒවා අරක්කු ජාති

    අනිත් ඒවා මං දන්නේ නෑ.
    ඔය තියෙනේ, :):):)

    රා අයිති වෙන්නෙ මොකේටද :confused::nerd:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hosting kiyanne

    සරලව කිවුවොත් පැය විසිහතරම දවස් තුන්සිය හැටපහම ඔන්ලයින් තියෙන කම්පියුටර් එකක්. (ඕකට වඩා වෙනස් ඉතින් කථාවනම්)

    ඒකෙ තමයි මේ සයිට් එක දාල තියෙන්නෙ. ඒව දෙන අයට තමයි කියන්නෙ හොස්ටින් කම්පැනි කියල. හොස්ට් එක තමයි කම්පුයුටර් එක. එයාල ඒක හෝ ඒකෙන් කොටස් තමයි විකුණන්නෙ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Apo epa...man nam kamathi wathura walatai kiri walatai...

    බේබද්දෙක් වෙන්න නෙමෙයි කියන්නේ..
    ජීවිතේ හැමදෙයක්ම එක්ස්පීරියන්ස් කරලා තියෙන්න ඕනේ..
    මම කුඩු, එක්ස්ටසි, lsd ඔය හැමදෙයක්ම එක පාරක් ගහලා තියෙනවා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරලව කිවුවොත් පැය විසිහතරම දවස් තුන්සිය හැටපහම ඔන්ලයින් තියෙන කම්පියුටර් එකක්. (ඕකට වඩා වෙනස් ඉතින් කථාවනම්)

    ඒකෙ තමයි මේ සයිට් එක දාල තියෙන්නෙ. ඒව දෙන අයට තමයි කියන්නෙ හොස්ටින් කම්පැනි කියල. හොස්ට් එක තමයි කම්පුයුටර් එක. එයාල ඒක හෝ ඒකෙන් කොටස් තමයි විකුණන්නෙ.

    Nikam bank eke account ekak wa geda
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Nope browser(he act as client) request from elakiri .com(server).now server is looking for that 4to.now elakiri.com(client )request that 4to from image hosted site like imgur.com(server).so if the requested data not available in the server (imgur.com)he send a red notice by saying image is not there.it is received by elakiri.com(client).then elakiri.com process that request and display image not available.

    i m not sure whether site speed depend on image availability.if the 4to is too large definetely it will affect the elakiri.com site performance.

    හ්ම්ම් :):):)

    ඒකත් එහෙමද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hosting kiyanne
    හොස්ටින් කියන්නේ මේ සයිට් එක අපේ ලැප් එකක දාලා තිබ්බොත් ලැප් ඔෆ් කරාම යුස් කරන අයට යුස් කරන්න බැරි වෙනවනේ:baffled::baffled:.ඉතින් අපේ ලැප් වෙනුවට කවදාවත් ඔෆ් නොකරන හැම වෙලෙම දුවන කොම්පිටරේක් මේ සයිට් එක දුවවනවා:cool:.අපේ සයිට් එකක් අනුන්ගේ මැසිමක දුවවන එක හොස්ටින්:cool::cool:

    එක හරියට අපිට රෙදි වැලක් නැති නිසා අල්ලපු ගෙදර රෙඩි වැල කුලියට අරන් රෙදි වෙල ගන්නවා වගේ වැඩක්:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බේබද්දෙක් වෙන්න නෙමෙයි කියන්නේ..
    ජීවිතේ හැමදෙයක්ම එක්ස්පීරියන්ස් කරලා තියෙන්න ඕනේ..
    මම කුඩු, එක්ස්ටසි, lsd ඔය හැමදෙයක්ම එක පාරක් ගහලා තියෙනවා..

    Ane man ehema kiuwe na..man asa na...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හා........යි.............අද........මොනවද.............වෙන්නෙ..............
    :):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොස්ටින් කියන්නේ මේ සයිට් එක අපේ ලැප් එකක දාලා තිබ්බොත් ලැප් ඔෆ් කරාම යුස් කරන අයට යුස් කරන්න බැරි වෙනවනේ:baffled::baffled:.ඉතින් අපේ ලැප් වෙනුවට කවදාවත් ඔෆ් නොකරන හැම වෙලෙම දුවන කොම්පිටරේක් මේ සයිට් එක දුවවනවා:cool:.අපේ සයිට් එකක් අනුන්ගේ මැසිමක දුවවන එක හොස්ටින්:cool::cool:

    එක හරියට අපිට රෙදි වැලක් නැති නිසා අල්ලපු ගෙදර රෙඩි වැල කුලියට අරන් රෙදි වෙල ගන්නවා වගේ වැඩක්:D:D

    E kiyanne mekath wenama computer ekaka da thiyenne..