~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අද පාඩම සර්වර්ස් සහ ලිකර්

    දැනට කියල තියන මෙලෝ දෙයක් මට නම් මීටර් වෙන්නෑ...එක පැත්තක තනිකර බාර් එකක්
    :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම පෙරදිග සංගීතය කලේ.මෙලෝ දෙයක් බෑ.අන්තිමේදී විභාගෙට ගියේ නෑ.අවාසනාවට එදා විභාග ශාලා පරීක්ශකට ඉඳලා තියෙන්නේ වෙන ඉස්කෝලෙක මියුසික් උගන්වන මිස් කෙනෙක්.අපේ එවුන් බකන් නිලන් ඉන්නකොට මිස්ට දුක හිතිලා අපේ උන්ට උත්තර කියලා දීලා.සේරම එවුන් පාස්.

    :(:(:(

    Apita koida puso malu...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ ඒක ස්වයං පාලනයක් නැතිකම..
    මොකද්ද වෙන්නේ කියල අත්හදා බැලුවට පස්සේ ඒක අත් ඇරලා දාන්න ඕනේ..
    එච්චරයි..
    එහෙම කරපු එකම එකයි මිනිහෝ මට හම්බ වෙලා තියෙන්නේ.. හැබැයි දෙතුන් දාහක්ම එක පාරක් ටෙස්ට් කොරලා තාම බොනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද පාඩම සර්වර්ස් සහ ලිකර්

    දෙක අතර සමානතාවයකුත් තියෙනව. සර්වර් නිසා සයිට් ඩවුන් වෙන අතර ලිකර් නිසා මිනිසුන් ඩවුන් වේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඊට වඩා ලේසියි දැන් ඔයාගෙ ෆොන් එක තියෙනවනෙ. ඒකෙ ඔයාගෙ ෆොටෝ තියෙනවනෙ. ඒ වගේ එළකිරි සයිට් එකත් දාල තියෙනව කියල හිතන්න කම්පුයුටර් එකකට. ඒක හැමවෙලේ ම ඔන්ලයින් තියෙන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඒක ස්වයං පාලනයක් නැතිකම..
    මොකද්ද වෙන්නේ කියල අත්හදා බැලුවට පස්සේ ඒක අත් ඇරලා දාන්න ඕනේ..
    එච්චරයි..
    ඒ උනාට හිත හයිය නැති උන් ඇබ්බැහි වෙනවනෙ මාමේ. ආය මොකටද නිකන් අවදානමක් ගන්නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙක අතර සමානතාවයකුත් තියෙනව. සර්වර් නිසා සයිට් ඩවුන් වෙන අතර ලිකර් නිසා මිනිසුන් ඩවුන් වේ
    :P server nisa site down wenne nea:P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අනිත් පැත්තේ මම හිතන්නේ නෙට්වර්ක් ගැන පාඩමක්

    ඒකත් සෑහෙන්න advance.....මේ මාතෘකා දෙක ගැනම වැඩි දෙයක් දන්නෑ...අද තියෙන්නෙ ඉගෙන ගන්න
    :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P server nisa site down wenne nea:P

    වෙනව. සර්වර් එක ඩවුන් වුණා ම සයිට් ඩවුන් වෙනව. බෝතලේ ඉවර වුණා ම මිනිස්සු ඩවුන් වෙනව. දෙකම එක වගේ :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම කරපු එකම එකයි මිනිහෝ මට හම්බ වෙලා තියෙන්නේ.. හැබැයි දෙතුන් දාහක්ම එක පාරක් ටෙස්ට් කොරලා තාම බොනවා

    නෑ ඒක මිනිස්සුන්ගේ තියෙන මෝඩකම..
    ස්වයං පාලනයක් නැති එකා කොතනින් හරි නැති වෙනවා..
    ඒකට මත්ද්‍රව්‍යම අවශ්‍ය නෑ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකත් සෑහෙන්න advance.....මේ මාතෘකා දෙක ගැනම වැඩි දෙයක් දන්නෑ...අද තියෙන්නෙ ඉගෙන ගන්න
    :D


    මම නම් නිකමටවත් නෙට්වර්ක් ගැන දන්නේ නෑ.ඒක නිසා දන්න පැත්තට සෙට් වුනා
     
    Last edited: