~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:yes::yes::yes::yes::yes::yes:
Mage yaluwek innawa...marry karala hode...red wine skin ekata hodai kiyala bonawa...man ahuwa ewa monawaindaa hdanne kiyala...midi walinlu..man ahuwa ai ithin midi tikak kanne naththe kiyala...thama katha na...

වයින් වල වගේ මිදි වල වතුර නෑනේ.අනික පල් වෙලාත් නෑ

ඕක ගැන කතාවත් තියෙනවා අහල තියෙනවද?
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගීතා නං ඒ පැත්තේ වැඩකරනවලු මාමේ. ගාමන්ට් වල එහෙම රස්සා දෙනවලු ළමයින්ට. පබාට එහෙම දුන්න උන්ට තමා මඩුවලිගෙන් තලන්න ඕනේ.
    ජොබ් නම් මල්ලි ඔය සජිතුත් දෙන්නේ... ඔහොම ජොබ් දෙන එක දේශපාලනේ නෙවෙයි... ජොබ් බලාගෙන ඡන්දේ දෙන එකා ඡන්ද දායකයෙකුත් නෙවෙයි :no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජොබ් නම් මල්ලි ඔය සජිතුත් දෙන්නේ... ඔහොම ජොබ් දෙන එක දේශපාලනේ නෙවෙයි... ජොබ් බලාගෙන ඡන්දේ දෙන එකා ඡන්ද දායකයෙකුත් නෙවෙයි :no:

    අනිවා උපුල්ලයියේ.මේ රටට හෙණ ගහලා තියෙන්නේ ඕවා හින්දා තමයි.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අස්සයා මිනිහා පිටින් වයින් හදන එකකට වැටිච්ච එකද

    නෑ මිනිහෝ..
    මෙහෙමයි..

    එක දවසක් පන්සලේ හාමුදුරු කෙනෙක් බණක් කියනවලු සුරාව ගැන..
    මෙහෙමයි අරක්කු බිව්වම පව් සිද්ධ වෙනවා අරකයි මේකයි කියල..
    ඔතන හිටපු එක පොරක් හාමුදුරුවන්ගෙන් අහනවලූ හාමුදුරුවනේ මිදින්කන එක පවක්ද කියල..
    හාමුදුරුවෝ කිව්වලු නෑ කියල.
    ඊලගට මූ ඇහුවලු එහෙනං හාමුදුරුවනේ වතුර බොන එක පවක්ද කියල..
    හාමුදුරුවෝ ඒත් නෑ කිව්වලු...
    එතකොට මූ අහනවලු එහෙනං හාමුදුරුවනේ මිදියි වතුරයි එකට දාල පල්කරලා හදන වයින් බිව්වම පව් සිද්ධ වෙන්නේ කොහොමද කියල..
    එතකොට හාමුදුරුවෝ අතට පස් ටිකක් අරං අරූගෙන් ඇහුවලු, මම මේ පස් ටිකෙන් ගැහුවොත් ඔය උපාසක මහත්තයට රිදෙනවද කියල.. අරූ නෑ කිව්වලු.. ඊටපස්සේ හාමුදුරුවෝ අතට වතුර ටිකක් අරං ඇහුවලු එහෙනං මා මේ වතුර ටිකෙන් ගැහුවොත් ඔය උපාසක මහත්තයට රිදෙනවද කියල.. අරූ ඒත් නෑ හාමුදුරුවනේ කිව්වලු..
    ඊටපස්සේ හාමුදුරුවෝ ඇහුවලු මම මේ පසුයි වතුරයි කලවම් කරල වේලලා ගඩොලක් හදල ගැහුවොත් උපාසක මහත්තයට රිදෙනවද කියල..
    අරූ කට වහගත්තලු..:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Sara531 P
    EvilEye P
    amoeba2576 P
    Malinga P
    sadamol buwa P
    Dilzzzz P
    Arrow11 P
    KOTA NIHAL P
    Ashan052 P
    Red_frame P
    dildude P
    yasi96 P
    Garrus P
    sayo AB
    LazyLizard P
    shaminda peiris P
    lpwicrama P
    upulpdn P
    Rosaine_Doll P
    ~Archer~ :confused:
    Dhanu W AB
    Aki992 :confused:
    Harry_Potter AB
    Kumara456 AB
    cedric1986 AB
    rm1980 AB
    ashmi P
    Pathfinder_A2Z AB
    Rex921 AB
    Kasippu Sira AB
    ShreddeR AB
    Gasa84 AB
    හෙනය P
    [
     
    Last edited: