~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ ඒක මිනිස්සුන්ගේ තියෙන මෝඩකම..
    ස්වයං පාලනයක් නැති එකා කොතනින් හරි නැති වෙනවා..
    ඒකට මත්ද්‍රව්‍යම අවශ්‍ය නෑ..
    ehenam danata1:2000 anupatheta mata modayo meet wela :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ උනාට හිත හයිය නැති උන් ඇබ්බැහි වෙනවනෙ මාමේ. ආය මොකටද නිකන් අවදානමක් ගන්නේ

    හිත හයිය නැති එකාට මේ සමාජේ කොහොමත් පැවැත්මක් නෑ මිනිහෝ..
    හොදම උදාහරණේ දැන් හැදෙන කොල්ලෝ..
    ඒක කියන්න ගියොත් වෙනමම මාතෘකාවක්..
    මට බොලාට මේ නූලේ ටියුශන් එකක් දාන්න වෙන්නේ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ උනාට හිත හයිය නැති උන් ඇබ්බැහි වෙනවනෙ මාමේ. ආය මොකටද නිකන් අවදානමක් ගන්නේ

    :yes::yes::yes::yes::yes::yes:
    Mage yaluwek innawa...marry karala hode...red wine skin ekata hodai kiyala bonawa...man ahuwa ewa monawaindaa hdanne kiyala...midi walinlu..man ahuwa ai ithin midi tikak kanne naththe kiyala...thama katha na...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම නම් නිකමටවත් නෙට්වර්ක් ගැන දන්නේ නෑ.ඒක නිසා දන්න පැත්තට සෙට් වුනා
    නෙට්වර්ක් කියන්නේ කම්පියුටර් පැත්තෙන් ලස්සන කෙල්ලෙක් වගේ.කරන්න කරන්න ඉගෙන ගන්න ගන්න ආස හිතෙනවා:baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ehenam danata1:2000 anupatheta mata modayo meet wela :P

    හරි..
    අපෝ ලංකාවේ ඒ තරමට මෝඩයෝ ඉන්නවා..
    පබාට, අනර්කලීට,ගීතට, මර්වින් සිල්වට මැතිවරණෙකදි වැටුන චන්ද ගාන එකතු කරලා බලපංකෝ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෙට්වර්ක් කියන්නේ කම්පියුටර් පැත්තෙන් ලස්සන කෙල්ලෙක් වගේ.කරන්න කරන්න ඉගෙන ගන්න ගන්න ආස හිතෙනවා:baffled::baffled:

    මේ කරන රස්සාව දාහෙන් සම්මතයි බන්.මේ රස්සාවෙන් ලැබෙන තෘප්තිය :love::love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes::yes::yes:
    Mage yaluwek innawa...marry karala hode...red wine skin ekata hodai kiyala bonawa...man ahuwa ewa monawaindaa hdanne kiyala...midi walinlu..man ahuwa ai ithin midi tikak kanne naththe kiyala...thama katha na...

    :rofl::rofl: ඔය බොරු නිදහසට කාරනා :D බඩේ අමාරුවලට නං හැබැයි සමහර ජාති හොඳයි ලු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි..
    අපෝ ලංකාවේ ඒ තරමට මෝඩයෝ ඉන්නවා..
    පබාට, අනර්කලීට,ගීතට, මර්වින් සිල්වට මැතිවරණෙකදි වැටුන චන්ද ගාන එකතු කරලා බලපංකෝ..
    ගීතා නං ඒ පැත්තේ වැඩකරනවලු මාමේ. ගාමන්ට් වල එහෙම රස්සා දෙනවලු ළමයින්ට. පබාට එහෙම දුන්න උන්ට තමා මඩුවලිගෙන් තලන්න ඕනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes::yes::yes::yes::yes:
    Mage yaluwek innawa...marry karala hode...red wine skin ekata hodai kiyala bonawa...man ahuwa ewa monawaindaa hdanne kiyala...midi walinlu..man ahuwa ai ithin midi tikak kanne naththe kiyala...thama katha na...

    වයින් වල වගේ මිදි වල වතුර නෑනේ.අනික පල් වෙලාත් නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි..
    අපෝ ලංකාවේ ඒ තරමට මෝඩයෝ ඉන්නවා..
    පබාට, අනර්කලීට,ගීතට, මර්වින් සිල්වට මැතිවරණෙකදි වැටුන චන්ද ගාන එකතු කරලා බලපංකෝ..
    ou.. ugaththu hitiyath buddimattu adui.. buddimaththugenuth hungak un hangeem walata wahal wenawa
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගීතා නං ඒ පැත්තේ වැඩකරනවලු මාමේ. ගාමන්ට් වල එහෙම රස්සා දෙනවලු ළමයින්ට. පබාට එහෙම දුන්න උන්ට තමා මඩුවලිගෙන් තලන්න ඕනේ.

    ඔව් ඉතිං ගීතට ගාර්මන්ට් තියෙනවනේ..