~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මට ප්‍රශ්නයක් තියෙනවා බොලව් දන්න එකෙක් උත්තරයක් දීපිය..
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    -----------------------මංගල දැන්වීම-----------------

    බොදු ගොවි,උස අඩි 5යි අගල් 2යි, වයස 24ක් වූ
    රූමත් දියණියට
    පැහැපත්, පින්වත් පුතණුවකු
    මව් පියන් සොයයි.
    දායාද නොමැත.​

    වයස වැඩියි :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ashwayage kathawa...

    මට බොල කීවා නේහ්, හිටු :angry:

    ඒකෙ මහ කතාවක් තියෙනවායැ, මටත් හරියට මතක නෑ,

    සාරාංශය මේකයි

    ඉස්සර වයින් හදන කර්මාන්තෙක වැඩ බලන්නෙ යන්නෙ අස්සයා පිටේලු , එහෙමද දන්නෑ හරියටම මතක නෑ,

    එහෙම යද්දි අස්සයාත් එක්ක මිනිහා වයින් හදන ලොකු ටැන්කියකට වැටුනලු

    ඒ වයින් හොදයිලු අර මිනිහා වැටිච්ච එක, එහෙම වෙන්න ඇති කතාව මට මතක නෑ :sorry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට බොල කීවා නේහ්, හිටු :angry:

    ඒකෙ මහ කතාවක් තියෙනවායැ, මටත් හරියට මතක නෑ,

    සාරාංශය මේකයි

    ඉස්සර වයින් හදන කර්මාන්තෙක වැඩ බලන්නෙ යන්නෙ අස්සයා පිටේලු , එහෙමද දන්නෑ හරියටම මතක නෑ,

    එහෙම යද්දි අස්සයාත් එක්ක මිනිහා වයින් හදන ලොකු ටැන්කියකට වැටුනලු

    ඒ වයින් හොදයිලු අර මිනිහා වැටිච්ච එක, එහෙම වෙන්න ඇති කතාව මට මතක නෑ :sorry:

    :baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට බොල කීවා නේහ්, හිටු :angry:

    ඒකෙ මහ කතාවක් තියෙනවායැ, මටත් හරියට මතක නෑ,

    සාරාංශය මේකයි

    ඉස්සර වයින් හදන කර්මාන්තෙක වැඩ බලන්නෙ යන්නෙ අස්සයා පිටේලු , එහෙමද දන්නෑ හරියටම මතක නෑ,

    එහෙම යද්දි අස්සයාත් එක්ක මිනිහා වයින් හදන ලොකු ටැන්කියකට වැටුනලු

    ඒ වයින් හොදයිලු අර මිනිහා වැටිච්ච එක, එහෙම වෙන්න ඇති කතාව මට මතක නෑ :sorry:

    Kenthi giyada kuku ta...heta lasanga hadala dennada...