~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    දේවතාවියෝ පැමිණිලි කරලලු එක දේවාලයක් සයෝ නමින් ඇරිය හින්ද අනිත් දේවාල එයාලගේ නම් වලින් අරින්ඩ කියල :eek::eek:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලේනා ජම්බු ගහේ ආයේ නගී අයේ බහී.....
    ලෙනා ජම්බු ගහේ නගිනවෝ බහිනවෝ.......
    ලේන ජම්බු ගහේ ආයේ නගී අයේ බහී......
    ලේ නෝ දඬු ලේනෝ...
    ලේ නෝ උල ලේනෝ...
    ලේනා නැග්ගා.....
    ලේනා බැස්සා...
    ලේනා නැග්ගා...
    ලේනා බැස්සා.........
    ලේනා නැගපු නැගිල්ලට ආයෙ බැස්සා......

    kotage jathiye lenek.
    naginawa bahinawa iwarayak na :D
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    වටෙන් පිටෙන් ආරංචි උනේ.
    පොඩ්ඩක් සෝදිසියෙන් ඉදපන්.

    එක නේ බන් සුට්ටක් එහාට මෙහාට වෙන්න බෑ :angry:
    මට උන බන් ... එකය්ය් වැඩිය එන්නේ නැත්තේ ..
    ඇස් රිදෙනවා ... ඒ උනාට මේ වෙන දේවල් බලන් ඉන්න බෑ බොල
    ලේ කකියනවා :baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    kotage jathiye lenek.
    naginawa bahinawa iwarayak na :D

    මෙහෙම හොඳයි එහෙනම් :baffled:

    ලේනා ජම්බු ගහේ ආයේ නගී අයේ බහී.....
    ලෙනා ජම්බු ගහේ නගිනවෝ බහිනවෝ.......
    ලේන ජම්බු ගහේ ආයේ නගී අයේ බහී......
    ලේ නෝ කොට ලේනෝ...
    ලේ නෝ නිහාල් ලේනෝ...
    ලේනා නැග්ගා.....
    ලේනා බැස්සා...
    ලේනා නැග්ගා...
    ලේනා බැස්සා.........
    ලේනා නැගපු නැගිල්ලට ආයෙ බැස්සා......
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දේවතාවියෝ පැමිණිලි කරලලු එක දේවාලයක් සයෝ නමින් ඇරිය හින්ද අනිත් දේවාල එයාලගේ නම් වලින් අරින්ඩ කියල :eek::eek:
    එක කරන්න අමරුයි සයෝහේ නමින්ම ඇරලා පොඩි කුටියක් එයාලට දෙමු
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක නේ බන් සුට්ටක් එහාට මෙහාට වෙන්න බෑ :angry:
    මට උන බන් ... එකය්ය් වැඩිය එන්නේ නැත්තේ ..
    ඇස් රිදෙනවා ... ඒ උනාට මේ වෙන දේවල් බලන් ඉන්න බෑ බොල
    ලේ කකියනවා :baffled:

    ඔය දෙවතාවියන්ව උසිගන්නල තියෙන්නේ මේකෙම ඉන්න කපුවෙක්ලු.

    නම පටන් ගන්නේ ම වලින්.
    ඉවර වෙන්නේ ග වලින්

    :baffled::baffled::baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේවතාවියෝ පැමිණිලි කරලලු එක දේවාලයක් සයෝ නමින් ඇරිය හින්ද අනිත් දේවාල එයාලගේ නම් වලින් අරින්ඩ කියල :eek::eek:
    anith aya pariwara dewathawiyo... dewathawiyo athara beda nea.. puja watti hariyata thiyanna witarai one
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක කරන්න අමරුයි සයෝහේ නමින්ම ඇරලා පොඩි කුටියක් එයාලට දෙමු

    එයාල කැමති නෑලු.
    වෙනම දේවාල ඉල්ලනවලු ටැක්ස් වැඩි ගෙවගන්ඩ විදියක් නෑ කියල
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මම යනවා මචං ලා ...
    සුබ රාත්‍රියක් ....

    pm එකක් දාපන් ඕනි වලියකට එනවා :baffled: