~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ ලංකාවේ උනානම් දිව්‍යලෝකේ වෙන්ඩ බැරිද :baffled::baffled:
    බෑ බෑ.. අපි නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කොටන කම් ඉන්නේ නෑ... දිව්‍යලෝකෙට ඒ පණිවිඩේ කලින් යැව්වම පූජ වට්ටි දිහා විතරක්ම බලයි.... ලොක්කො වෙන්න දඟලන්නේ නැතුව :)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බෑ බෑ.. අපි නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කොටන කම් ඉන්නේ නෑ... දිව්‍යලෝකෙට ඒ පණිවිඩේ කලින් යැව්වම පූජ වට්ටි දිහා විතරක්ම බලයි.... ලොක්කො වෙන්න දඟලන්නේ නැතුව :)

    වැඩක් නෑ බන්.
    උබල හොරෙන්ම රිවස්ටන් ගියානේ :sorry::sorry::sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිහිනෙදි ඔබෙයි ඩිල්ඩු,සැබැ ජිවිතේදි වෙන කෙනෙක්ගේ ..:P:P

    නම හරියට දාපන් උගේ.
    එක අකුරක් එහෙට මෙහෙට උනොත් මල කෙලියක් වෙනව
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඉක්මනට හොඳ වේවා.... :rolleyes::D:yes: අඩු වෙන් නැත්තන් ලේ චෙක් කර ගන්න :P

    ඔව් බන් වටේම ඩෙංගු
    සතියකට වඩා අවේ නැතොත්
    කාඩ් කුට්ටමක් අරන් වරෙන්
    නයිටක් ගහන්න :baffled: