වැම්පයර් කෙනෙක් නම් දැක්කා
රොසෙන් වගේ වැම්පයර් කෙනෙක් නම් නොදැක්කා![]()

දෙයියෝ කෝප වෙයි මේවා දැකලා වැම්පයර් කෙනෙක් නම් දැක්කා
රොසෙන් වගේ වැම්පයර් කෙනෙක් නම් නොදැක්කා![]()

දෙයියෝ කෝප වෙයි මේවා දැකලා දෙයියෝ කෝප වෙයි මේවා දැකලා
අක්කා බබා දෙවියෝ 

ලිස්සපාං
අක්කා බබා දෙවියෝ
දැන් ආයි මල්ලි බබා කියන්නේ නැති වෙයිද දන්නේ නෑ![]()
සයෝ නැන්දි විස්රාම සුවෙන් වගේ ඉන්නෙ, සදුදත් නිවාඩුද දන්නෑ , කොන්දේ අමාරුවට ,
අර එලිසියම් ලයිසියම්, අක්ක නෑනේ,
ආස්මි ආච්චිත් නෑ

තරුන අක්කලා මල්ලි බබා කියද්දි තමා ගැම්මක් එන්නේ
![]()
නංගිල කියද්දි මොකෝ වෙන්නෙ? සැවිටාරායි රොසෙන් අක්කා බබයිත් නැති වුනොත් දේවාලේ පින් කැටේ පුරවා ගන්න බැරි වෙනවා![]()

එතකොට අපි වගේ අයට මොකෝ වෙන්නෙ?![]()

මාලිංග අයියෙ මං නෑ කියලා පාළුවක් තිවුන්නෑ නේද
නංගිල කියද්දි මොකෝ වෙන්නෙ?
නංගිල කියද්දි මොකෝ වෙන්නෙ?
මටනම් තාම කවුරුවත් අයියා බබෝ කියල කතා කරලා නෑ

නන්ගිලා කින්ඩියට වගේනේ කියන්නේ ,
අක්කිලා කිඅයාන්නේ හදවත පතුලෙන්ම නේ
@බටර් ගාමින්





මටනම් තාම කවුරුවත් අයියා බබෝ කියල කතා කරලා නෑ
![]()
![]()

කට්ටිය පාලුවෙන් හිටියෙ. ඊට ඉඳල ඔයාව හෙවුවෙ කට්ටිය
ඔව් මම පැය 29 යි විනාඩි 12ක් ආවෙ නෑ මේකට. එමිලි ඇවිත් කිව්වා එන්න සලකන්නම් කියලා

