මමනම් ආදර වදන් දන්නෙ නෑ



මට නම් නංගි කියන්නෙ සුදු අයියා පැටියා කියලා
නෑ නෑ දන්නෙ නැන්ති නන්ගිලාටත් අක්කා කියන්නෙ ආරස්සාවට , නැත්නම් වැරදියට හිතයිනේ![]()
වයස දන්නෙ නැත්තම් අක්ක කිවුට ඉතින් අවුලක් නෑ තමයි 


එළ එළ. මටනම් නංගිල නෑ. කසින් නංගිල තමයි ඉන්නෙ

එහෙම එක එක අරුත් නෑ ඒවට. එක්කො සහෝදර ප්‍රේමය. නැත්තම් වෙන ප්‍රේමයක්නම් ඒකෙ නම කියන්න.![]()

කසින්ල ඔක්කෝම අක්කලා. උන් කඩේ යවන්න තමයි බලන්නෙ![]()
එකේ නම "සහෝදර ප්‍රේමය වගේ ප්‍රේමය"![]()
![]()
මොකක් ද වගේ ප්‍රේමයක් කියන්නෙ? හෙමීට පුරුදු වෙන්න
මෙහෙම..
හායි
කෑවද
උක්කු බීවද
බණ්ඩි පිරුනද
පස්සේ ඒවා ඇඩ්වාන්ස් වෙනවා

මටනම් කසින් නංගිල සෑහෙන ප්‍රමාණයක් ඉන්නව.

එහෙම බැලුවොත් දැන් සාරාත් ඒකෙ ආදර වදනක් ප්‍රකාශ කරලනෙ.![]()

මට ඉන්නෙත් දෙකයි. ඒ සෙට් කරත් මොකක් හරි බිං බෝම්බයක්. මෙහෙට්ට වෙලා ඉන්න නිසා කරදරයක් නෑ![]()

මරු. ඔයා ඉතින් බිං බෝම්බවලට අහුවෙලා වගේ කළින් හායි කියලනෙ. ඉතිං වැරද්දක් නෑනෙ. එහෙමනෙ පටන් ගන්නෙ![]()
ඔයා දාපු ලිස්ට් එකේ තිබුණ නිසා කිවුවෙහෙමීට පුරුදු වෙන්න
මෙහෙම..
හායි
කෑවද
උක්කු බීවද
බණ්ඩි පිරුනද
පස්සේ ඒවා ඇඩ්වාන්ස් වෙනවා
මරු. ඔයා ඉතින් බිං බෝම්බවලට අහුවෙලා වගේ කළින්

අම්මෝ..බිං බෝම්බම සෙට් කරලා නැතුව ම නෙවේ.. ඒත් වැඩි හරියක් කට්ට කන්න වෙන කෝටාල් .![]()
එහෙම ප්‍රේමයක් නෑමොකක් ද වගේ ප්‍රේමයක් කියන්නෙ?
මෙහෙමනේ... ඇත්තටම කිසිම කෙනෙක්ට තමන්ගේ සහෝදරයෙක්ට සහෝදරියකට සමානව ආදරයක් ඇති වෙන්නෙ නෑනේ...
මටනම් නෑ 
Hi kiyanne adara wadankda matto ethakota kello dennek hi kiyaganne lesbians la nisada....