~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට නම් නංගි කියන්නෙ සුදු අයියා පැටියා කියලා

    එළ එළ. මටනම් නංගිල නෑ. කසින් නංගිල තමයි ඉන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ දන්නෙ නැන්ති නන්ගිලාටත් අක්කා කියන්නෙ ආරස්සාවට , නැත්නම් වැරදියට හිතයිනේ :baffled:

    :rolleyes: වයස දන්නෙ නැත්තම් අක්ක කිවුට ඉතින් අවුලක් නෑ තමයි :rofl::rofl:

    මෙතන හැබැයි කථා වුණේ අක්ක බබා, නංගි බබා ගැනනෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කසින්ල ඔක්කෝම අක්කලා. උන් කඩේ යවන්න තමයි බලන්නෙ :angry:

    මටනම් කසින් නංගිල සෑහෙන ප්‍රමාණයක් ඉන්නව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකේ නම "සහෝදර ප්‍රේමය වගේ ප්‍රේමය" :D :rolleyes:

    එහෙම ප්‍රේමයක් ‍නෑ :P මොකක් ද වගේ ප්‍රේමයක් කියන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙමීට පුරුදු වෙන්න :D:yes:;)

    මෙහෙම..

    හායි

    කෑවද

    උක්කු බීවද

    බණ්ඩි පිරුනද

    පස්සේ ඒවා ඇඩ්වාන්ස් වෙනවා

    එහෙම බැලුවොත් දැන් සාරාත් ඒකෙ ආදර වදනක් ප්‍රකාශ කරලනෙ. :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ඉන්නෙත් දෙකයි. ඒ සෙට් කරත් මොකක් හරි බිං බෝම්බයක්. මෙහෙට්ට වෙලා ඉන්න නිසා කරදරයක් නෑ:baffled:

    :rofl::rofl: මරු. ඔයා ඉතින් බිං බෝම්බවලට අහුවෙලා වගේ කළින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හායි කියලනෙ. ඉතිං වැරද්දක් නෑනෙ. එහෙමනෙ පටන් ගන්නෙ ;)

    කවුද දැන් වරදක් කිවුවෙ? මං කිවුවෙ ඔයාට අනුව ඒකත් ආදර වදනක් කියලනෙ :P ඔයා දාපු ලිස්ට් එකේ තිබුණ නිසා කිවුවෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ..බිං බෝම්බම සෙට් කරලා නැතුව ම නෙවේ.. ඒත් වැඩි හරියක් කට්ට කන්න වෙන කෝටාල් . :baffled:

    එළ එළ එහෙනම් ඔයාට හොඳ කට්ට
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙම ප්‍රේමයක් ‍නෑ :P මොකක් ද වගේ ප්‍රේමයක් කියන්නෙ?

    :baffled: මෙහෙමනේ... ඇත්තටම කිසිම කෙනෙක්ට තමන්ගේ සහෝදරයෙක්ට සහෝදරියකට සමානව ආදරයක් ඇති වෙන්නෙ නෑනේ... :P :rolleyes: මටනම් නෑ :baffled: