ඔලුව කැක්කුම රස්නෙ නිසා ද? එහෙමනම් නෑවනම් ටිකක් හරියයි.
Mage kondetai dadiya danne wadi purama...ithin koi weleth thethai...
ඔලුව කැක්කුම රස්නෙ නිසා ද? එහෙමනම් නෑවනම් ටිකක් හරියයි.
කලින් එකට සුභ පතපුවා ටික ගෙනත් අලවන්න වෙන්නේ.
දෙවෙනිපාරටත් 50000 ගහනවා.
නයි කයිඩ රෝස් පාං ඔහොම එකක් වෙලා නැතිව ඇති කාටවත්.
පෙන්ටට තාම 50000ක් නෑනේද
Mage kondetai dadiya danne wadi purama...ithin koi weleth thethai...
හරි ඉතින් එහෙනම් කියන්න ඕන තමන්ගෙ සහෝදර ප්‍රේමය තමයි ඒත් මගේ සහෝදර සහෝදරියන්ට වඩා අඩුවෙන් කියල
අඩු වුණත් ඒක සහෝදර ප්රේමයමයිනෙ.


හරි එහෙනම් සහෝදර ප්‍රේමය වගේ ඊට ගොඩක් අඩුවෙන් ප්‍රේමය උතුරලා යනවා..
මෙහෙම කියද්දි දුක හිතෙනවනෙ![]()

මගෙ තරම් පෝස්ට් අඩුවුනේ නෑ තමයි අනිත් අයටනම්. ඒත් අඩුවුණ අය හිටිය ගොඩ දෙනෙක්. ඉතින් ඒ අයත් 50 ගහපු අය ඇති සමහර විට.
එයා 50 හෝ ඊට ආසන්නව තිබුණ ද කොහෙද. දැන් අඩුවෙලා ඇති සමහර විට.
පෙන්ටට ගොඩක් අඩුවෙලා තිවුනා. මං ඇහුවාම කිව්ව චැට් ත්‍රෙඩ් එකකින් ලු ශොට් එක හම්බුනේ
Hi kiyanne adara wadankda matto ethakota kello dennek hi kiyaganne lesbians la nisada....


ඔයාගෙ කොණ්ඩෙ දිගයි ද?
එහෙමනම් කොණ්ඩෙට වෙනම ෆැන් එකක් දාන්න වෙයි. ඒත් හැබැයි හුළඟ වදින්නෙ නැහැනෙ.
ශවර් එක යට හිටියේ මොනා කරන්නද?Godak diga na....gihin shower eka arala eka yatata wela hitiya...
