~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl: කලින් එකට සුභ පතපුවා ටික ගෙනත් අලවන්න වෙන්නේ.

    දෙවෙනිපාරටත් 50000 ගහනවා.:baffled:
    නයි කයිඩ රෝස් පාං ඔහොම එකක් වෙලා නැතිව ඇති කාටවත්.
    පෙන්ටට තාම 50000ක් නෑනේද

    මගෙ තරම් පෝස්ට් අඩුවුනේ නෑ තමයි අනිත් අයටනම්. ඒත් අඩුවුණ අය හිටිය ගොඩ දෙනෙක්. ඉතින් ඒ අයත් 50 ගහපු අය ඇති සමහර විට.

    එයා 50 හෝ ඊට ආසන්නව තිබුණ ද ක‍ොහෙද. දැන් අඩුවෙලා ඇති සමහර විට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mage kondetai dadiya danne wadi purama...ithin koi weleth thethai...

    ඔයාගෙ කොණ්ඩෙ දිගයි ද?

    එහෙමනම් කොණ්ඩෙට වෙනම ෆැන් එකක් දාන්න වෙයි. ඒත් හැබැයි හුළඟ වදින්නෙ නැහැනෙ.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හරි ඉතින් එහෙනම් කියන්න ඕන තමන්ගෙ සහෝදර ප්‍රේමය තමයි ඒත් මගේ සහෝදර සහෝදරියන්ට වඩා අඩුවෙන් කියල :rofl:

    අඩු වුණත් ඒක සහෝදර ප්‍රේමයමයිනෙ.

    හරි එහෙනම් සහෝදර ප්‍රේමය වගේ ඊට ගොඩක් අඩුවෙන් ප්‍රේමය උතුරලා යනවා.. :baffled:

    මෙහෙම කියද්දි දුක හිතෙනවනෙ :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි එහෙනම් සහෝදර ප්‍රේමය වගේ ඊට ගොඩක් අඩුවෙන් ප්‍රේමය උතුරලා යනවා.. :baffled:

    මෙහෙම කියද්දි දුක හිතෙනවනෙ :rolleyes:

    කාට ද දුක හිතෙන්නෙ? :rolleyes:
     
    මගෙ තරම් පෝස්ට් අඩුවුනේ නෑ තමයි අනිත් අයටනම්. ඒත් අඩුවුණ අය හිටිය ගොඩ දෙනෙක්. ඉතින් ඒ අයත් 50 ගහපු අය ඇති සමහර විට.

    එයා 50 හෝ ඊට ආසන්නව තිබුණ ද ක‍ොහෙද. දැන් අඩුවෙලා ඇති සමහර විට.

    පෙන්ටට ගොඩක් අඩුවෙලා තිවුනා. මං ඇහුවාම කිව්ව චැට් ත්‍රෙඩ් එකකින් ලු ශොට් එක හම්බුනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙන්ටට ගොඩක් අඩුවෙලා තිවුනා. මං ඇහුවාම කිව්ව චැට් ත්‍රෙඩ් එකකින් ලු ශොට් එක හම්බුනේ

    එහෙමනම් වෙන්න ඇති. හිටපු වැඩි ම පෝස්ට් දාපු ඇකිටිවු නැති අයගෙත් අඩුවෙන්න ඇති සෑහෙන.

    මමනම් කොහොමත් පෝස්ට් දාන එක නැතුව ම වගේ තිබුණනෙ. (ත්‍රේඩ් එකකට් නිකන් එක පොස්ට් එකක් දානව වගේනෙ තිබුණෙ අවුරුදු ගානක්) මේ ත්‍රේඩ් එකෙන් තමයි පෝස්ට් දාන්න ආයිත් පටන් ගත්තෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාගෙ කොණ්ඩෙ දිගයි ද?

    එහෙමනම් කොණ්ඩෙට වෙනම ෆැන් එකක් දාන්න වෙයි. ඒත් හැබැයි හුළඟ වදින්නෙ නැහැනෙ.

    Godak diga na....gihin shower eka arala eka yatata wela hitiya...