එළ එළ එහෙනම් හොඳයි. මොකක් ද හැදුවෙ? අටපට්ටමක් ද?
loku atapattamai, podi atapattam 4i
එළ එළ එහෙනම් හොඳයි. මොකක් ද හැදුවෙ? අටපට්ටමක් ද?
loku atapattamai, podi atapattam 4i
මාත් බලනව නෙමම හිතුවේ ගෑනු ළමයි කඩු ෆයිට් මකරු සොම්බිල ඉන්න කතා බලන්නේ නැතුව ඇති කියල.
Amme man nam makarunta asai...kadu fight walatath asai..man me w.w enakam agili gana gana inne....
ලීක් වෙලා තිබුන සීසන් හතේ කතාව බාගෙට වගේ. මරු. වෙන වෙන ම එල්ලන්න ද? නැත්තම් පැටවු ඉන්න කූඩවක් හදන්න ද?
petau ekka hadanne.idea ekak thiyenawa ewa 4ta podi ewa 16k hadanna
spoilers ටිකක් දෙන්නදලීක් වෙලා තිබුන සීසන් හතේ කතාව බාගෙට වගේ.
එහෙනම් ලොකු ම කූඩුවක් හදන්න වගේ කල්පනාව. තව කට්ටිය ඉන්නව ද උදව්වට?
මම යෝගට් කන්නෙත් පැනි දාල, ඔයා![]()
ලිං වල ඉන්න අය විතරද
echcharatama loku na.podi 16 iratu walin thamai hadanna inne
Na man ehema kanne na....man asa niyama rasata....

Na man ehema kanne na....man asa niyama rasata....