ගෙදරින් එලියට බැහැලා කරන වැඩකට කැමති නැද්ද
ehema ekak set una nam goda. Wisheshayenma computer eke karana wadakata
ගෙදරින් එලියට බැහැලා කරන වැඩකට කැමති නැද්ද
Okata uththare methana denna ba...ehema na...mata owa hodata miter...
Math eno...........
මට නම් අළුත් සීසන් එකක් යද්දි කලින් එකේ මොකද වුනේ කියලා බලන්නෙ විකියෙන් . ඒතරම් මීටර්.
නැට්ට පැත්තෙන් පොඩි සීට් එකක් දෙන්නම්. රාජ්ජ්‍ය පාලනයට ඇගිලි ගහන්න බෑ හැබැයි.







මට නම් අළුත් සීසන් එකක් යද්දි කලින් එකේ මොකද වුනේ කියලා බලන්නෙ විකියෙන් . ඒතරම් මීටර්.



ehema ekak set una nam goda. Wisheshayenma computer eke karana wadakata
Apo mata ewa ba...mata onima thanakata yanna puluwan acsess pass ekak witharak dennako...ashwayek ekka...e athi..
Spoil kiuwe....
Ko mata rpl...ewa balala spoil wei kiuwe ai...
කතාව කලින් දැනගත්තම අගයක් නැතිවෙනවනේ ඒකයි ලයිබ්‍රි( පොත්/කම්පූටර්) වල ඇසිස්ටන්ට් ජොබ් තියනවා හැම වෙලේම වගේ. පොඩ්ඩක් හොයන්න බලන්නම්. මගේ කන්ටෑක්ට් දුර්වලයි මේ ටිකේ. හැබැයි දැන් සමහර කම්පියුටර් ලැබ් වල පාස් අවුට් වෙච්ච එවුනුත් වැඩ කරනවා. හැම වෙලේම වේකන්සීස් තියනවා පොඩි කාල වලට මාස 6 ,3 වගේ
සේම් හියර්![]()
chande kale dapu ewa permanant hinda me paththe vacancy adui.ewa ithin transer witharane.
බිමින් යනේක බයානකයි , හවුන්ඩ්ට ආර්ය එක්ක ගීන් වෙච්ච දේ මතකනෙ..
උඩින් නැට්ටේ හරි යනේ ක තමා සේෆ්
ඔව් උබ රැවුල යටින්නේ එබිලා බලනවා ඇත්තෙ![]()

spoil කිවේ නරක් වෙනව කියල නෙවේකතාව කලින් දැනගත්තම අගයක් නැතිවෙනවනේ ඒකයි