~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes::yes:
    ekata wada mta meka hodai
    xiaomi-mi6-mobile-phone-4.jpg

    mi6-3.jpg

    download.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පරිසමින් එළකිරි එන්න වෙන්නෙත් නෑ ඕකට මොනාහරි වුණොත් එහෙම

    Ammo....hareat ekath nawthuna eka kiuwama...ape gedra aya yaluwo nayo mekata nama dala thiyenne baba kiyala...ithin hitha gannako...meka dala yanne exercise karanna witharai..geniyanne naththe exercise kerenne nathi nisa....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    headphone jack eka nethi eka thama case ekamata nm :baffled::baffled:

    :yes::yes: තව ඉතින් මෙමරි කාඩ් ‍ගහන්නත් බෑ. ඒකනම් අවුලක් නෑ ලොකු ස්ටොරෙජ් එකක් එන නිසා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ කෙල්ලට නං 25-30 අතරේ ගෙවෙනවා ඇති..
    රත්තා උබේ ජොබ මොකක්ද ?:baffled:කැමතිනම් කියපන්,අනන් මනන් බයිලනම් ගහන්න එපා :oo::oo:අද පොඩ්ඩක් අප්සෙට් මුඩ් එකේ ඉන්නේ:confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කෙල්ලට නං 25-30 අතරේ ගෙවෙනවා ඇති..

    ඉතින් 25 -30 පඩියක් අරන් 10ක් ෆෝන් එකට කපාගන්න කියල හරියනවද මාමේ, ඔය කෙල්ලගේ මුදල් කලමනාකරණේ අන්තිම නරකයි නෙ. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රත්තා උබේ ජොබ මොකක්ද ?:baffled:කැමතිනම් කියපන්,අනන් මනන් බයිලනම් ගහන්න එපා :oo::oo:අද පොඩ්ඩක් අප්සෙට් මුඩ් එකේ ඉන්නේ:confused::confused:
    කෝටිපති ව්‍යාපාරිකයෙක් ගෙන් මූ රස්සාව මොකද්ද කියල අහනවනේ ඇත්තට :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    :yes::yes: තව ඉතින් මෙමරි කාඩ් ‍ගහන්නත් බෑ. ඒකනම් අවුලක් නෑ ලොකු ස්ටොරෙජ් එකක් එන නිසා.
    eka nm loku aulak ne mta nm 64 GB thiyena nisa
    mage dn thiyena note3 eketh ne OTG ekak gaththa ekata nm dn wede goda ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ammo....hareat ekath nawthuna eka kiuwama...ape gedra aya yaluwo nayo mekata nama dala thiyenne baba kiyala...ithin hitha gannako...meka dala yanne exercise karanna witharai..geniyanne naththe exercise kerenne nathi nisa....

    ඒක තමයි කියන්නෙ.

    බබා කියල ද ඒකට කියන්නෙ? එතකොට කවුරු හරි ඔයාට බබා කිවුවත් ෆොන් එකට කියනව කියලනෙ හිතන්නෙ? :D

    එයා ෆොන් බබා. නරක නෑ ඒ නමත් :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝටිපති ව්‍යාපාරිකයෙක් ගෙන් මූ රස්සාව මොකද්ද කියල අහනවනේ ඇත්තට :baffled:
    වියාපාරනම් මොන වියාපාරද කරන්නේ,කැමතිනම් කියයිනේ,වාහන,ඩ්‍රග්ස්,වෙපන්ස්:baffled: