ඉතින් 25 -30 පඩියක් අරන් 10ක් ෆෝන් එකට කපාගන්න කියල හරියනවද මාමේ, ඔය කෙල්ලගේ මුදල් කලමනාකරණේ අන්තිම නරකයි නෙ.![]()
ඒකි මොනවා කරගත්තම මගේ මොකෝ මිනිහෝ..
ඒවා ඒකිගේ සල්ලිනේ..
ඉතින් 25 -30 පඩියක් අරන් 10ක් ෆෝන් එකට කපාගන්න කියල හරියනවද මාමේ, ඔය කෙල්ලගේ මුදල් කලමනාකරණේ අන්තිම නරකයි නෙ.![]()
එක වැර විඩියො බැලිම වෙබ් සර්ෆින්ග් තව මැසෙජින්ග් වගේ වැඩ ගොඩක් කරද්දි ස්ලෝ වෙනවද එහෙම කියලා අහන්නේ![]()

වියාපාරනම් මොන වියාපාරද කරන්නේ,කැමතිනම් කියයිනේ,වාහන,ඩ්රග්ස්,වෙපන්ස්![]()

මේකේ කැමරාව තමයි එල..
පට්ටම ගතියට තියෙනවනේ..
රත්තා උබේ ජොබ මොකක්ද ?කැමතිනම් කියපන්,අනන් මනන් බයිලනම් ගහන්න එපා
අද පොඩ්ඩක් අප්සෙට් මුඩ් එකේ ඉන්නේ
![]()
eka nm loku aulak ne mta nm 64 GB thiyena nisa
mage dn thiyena note3 eketh ne OTG ekak gaththa ekata nm dn wede goda![]()

Mage eka nam supiri.....

Note 5 කිවුව නේද? ඒක කොහොමත් හොඳ ෆොන් එකක්නෙ. ඇපල් තමා බන් සැම්සුන්ග් කොමන් ටිකක් යුනික් වෙන්න ඇපලක් ගනින්රතු පොඩි උදවුවක් කරන්ඩකෝ
නිවාඩු පාඩුව පුතාගේ S8 එකෙන් සහ ඔබතුමාගේ ඔය ඇපලෙන් එකම තැන ඉදල ෆොටෝ දෙකක් අරන් එවන්ඩකො කම්පෙයා කරන්ඩ.
මමත් ලගදි ගන්ඩ ඉන්නේ එකක්.
ඇපල්ද සම්සුන්ග් ද කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ.
ප්ලීස් රතු

රතු පොඩි උදවුවක් කරන්ඩකෝ
නිවාඩු පාඩුව පුතාගේ S8 එකෙන් සහ ඔබතුමාගේ ඔය ඇපලෙන් එකම තැන ඉදල ෆොටෝ දෙකක් අරන් එවන්ඩකො කම්පෙයා කරන්ඩ.
මමත් ලගදි ගන්ඩ ඉන්නේ එකක්.
ඇපල්ද සම්සුන්ග් ද කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ.
ප්ලීස් රතු
ඇපල් තමා බන් සැම්සුන්ග් කොමන් ටිකක් යුනික් වෙන්න ඇපලක් ගනින්![]()
ඒක තමයි කියන්නෙ.
බබා කියල ද ඒකට කියන්නෙ? එතකොට කවුරු හරි ඔයාට බබා කිවුවත් ෆොන් එකට කියනව කියලනෙ හිතන්නෙ?
එයා ෆොන් බබා. නරක නෑ ඒ නමත්![]()

මම පුතාට කියන්නං..
මට නං ඔය මල සමයං කරන්න විදිහක් නෑ මිනිහෝ..
රතු පොඩි උදවුවක් කරන්ඩකෝ
නිවාඩු පාඩුව පුතාගේ S8 එකෙන් සහ ඔබතුමාගේ ඔය ඇපලෙන් එකම තැන ඉදල ෆොටෝ දෙකක් අරන් එවන්ඩකො කම්පෙයා කරන්ඩ.
මමත් ලගදි ගන්ඩ ඉන්නේ එකක්.
ඇපල්ද සම්සුන්ග් ද කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ.
ප්ලීස් රතු
Multi Tasking කොහොම ද?

MI 6 eka ganinko minihoඋබ කොමන් කිවුවේ මොනවගේ කොමන් එකක්ද?

එහෙම කම්පෙයාර් කරන්න අමාරුයි. සමහර ඒවලදි ඇපල් එක හොඳයි. සමහර ඒවලදි සැම්සුන් එක හොඳයි.
හැබැයි ඇපල් එක ගොඩක් තැන්වල ඩීටේල්ස්නම් හොඳට පෙන්වනව කියල හැම පිළිගත හැකි රිවිවුවල තිබුණ.