කොමන් කිවේ කොල්ලා බල්ලා හැම එකාම අතේ මොකක් හරි සුන් එකක් තියෙන්නේ,එත් මොකක් හරි ඇපලක් තියන මිනිස්සු සැහෙන්න අඩුයි.එ නිසා මමනම් කියන්නේ සල්ලි තියනවනම් ඇපල් තමා,අනික ඇපල් ඩුවල් කො පර්ෆොමන්ස් සැම්සුන්ග් ඔක්ටාකො වලින් ලැබෙන් නැ,එ නම් සොෆ්ට්වෙයාට් /os,හාර්ඩ්වෙයාට් ඔප්ටිමිසින්ග් නිසා මන් හිතන්නේ
දැන්නම් අපලුත් ඔහොම තමයි බන්,
බලන බලන එකා අතේ ඇපල් එකක්.
අනික සම්සුන්ග් S8 එකේ ඩිසයින් එක ඔක්කොටම වඩා වෙනස් කරල හදල තියෙන්නේ.
uba MIUI 8.2da use karanne
![]()
නෑ බන්. 8.1
මේ යක්කු අප්ඩේට් දෙන්නෙ නෑනේ පරණ ඒවාට








