~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo mata ehema kanna ba...kotinma full kama ekak ammai mai dennama kanawa...

    කොහොමත් ෆුල් කෑම එකක් තනියෙන් කන්න බැහැනෙ. ගොඩක් අයනම් කනව තමයි තනියෙන් හැබැයි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    :baffled::baffled::baffled::baffled:
    ඔව් නෙ,

    එතකොට මොකෙන්ද ඇහෙන්නෙ :confused:
    Mi_Mix_3-e1477401176893.jpg


    oken
    mekata gihin balapn :P
    http://techpp.com/2016/10/25/xiaomi-mi-mix-price-features-specifications/
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බුම්මන් නැතුව කියහන් රෙඩෝ,ගවර්මන්ට් යනවනම් හිගන්නෙක් නොවි ඉන්නනම් බිස්නස් දෙක තුනක් ගොඩ දාන්නම ඔන,මගේ ෆිල්ඩ් එකෙ වැඩ මට කරගන්න බැ දැන් අන්න එ නිසා වෙන ෆිල්ඩ් එකකට මාරු වෙන්න බැලුවේ:baffled:

    oya business 3n 1k nagage namatath register karapan maye amma. :love:
    mama ithin dowry ehema balaporoththu wenne na nowa. :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් ඒකෙ මල්ටි ටාස්කින් එකේත් එහෙම එකක් කියල නැහැනෙ ඇපල් හරිවෙනව වගේ :confused:

    ඒකේ විතරක් නෙවේ තවත් වීඩියෝ තිබ්බ:D,

    ඇපල් වල තියෙන්නෙත් සෝනි ඉමේජ් සෙන්සර්නේ:D

    මම සෝනි එකට කැමති අඩු ගානට තියෙන ඒවෙත් වෝටර් රෙසිස්ට් තියෙන හින්දයි, කල් පැවැත්මයි,
    ඒකේ පෙනුමටයි, ඕඑස් එකේ පෙනුමටයි,

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කැමතිනම් 2,3ක් කියපන් වෙන එකෙක්ට දැන් කාලේ හොද බිස්නස් මොනවද දැන ගන්න,පාඩු පිට දුවන එවා එපා?අකමැතිනම් බුම්මන් හිටු:baffled:

    කනස්ට්‍රක්ශන් කම්පැනි එකයි,
    උකස් මධ්‍යස්ථාන 8යි,
    බාර් තියෙන හොටෙල් එකයි,
    බාර් නැති හොටෙල් එකයි,
    රූම්ස් දෙන හොටෙල් 4යි,
    පස් කන්දයි,
    වැලි තොටුපොලයි..
    කැබ් සර්විස් එකයි.
    ඕව තමා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකේ විතරක් නෙවේ තවත් වීඩියෝ තිබ්බ:D,

    ඇපල් වල තියෙන්නෙත් සෝනි ඉමේජ් සෙන්සර්නේ:D

    මම සෝනි එකට කැමති අඩු ගානට තියෙන ඒවෙත් වෝටර් රෙසිස්ට් තියෙන හින්දයි, කල් පැවැත්මයි,
    ඒකේ පෙනුමටයි, ඕඑස් එකේ පෙනුමටයි,


    කල්පැවැත්මනම් සාමාන්‍යයෙන් හොඳයි තමයි සෝනිවල.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කනස්ට්‍රක්ශන් කම්පැනි එකයි,
    උකස් මධ්‍යස්ථාන 8යි,
    බාර් තියෙන හොටෙල් එකයි,
    බාර් නැති හොටෙල් එකයි,
    රූම්ස් දෙන හොටෙල් 4යි,
    පස් කන්දයි,
    වැලි තොටුපොලයි..
    කැබ් සර්විස් එකයි.
    ඕව තමා..

    mame duwala innawada? :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කනස්ට්‍රක්ශන් කම්පැනි එකයි,
    උකස් මධ්‍යස්ථාන 8යි,
    බාර් තියෙන හොටෙල් එකයි,
    බාර් නැති හොටෙල් එකයි,
    රූම්ස් දෙන හොටෙල් 4යි,
    පස් කන්දයි,
    වැලි තොටුපොලයි..
    කැබ් සර්විස් එකයි.
    ඕව තමා..

    :baffled::baffled: