~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    මාමට ගැලපෙන සෙට් එකක් ඉන්නව අර බීපුවාම වෙන ආතල් සිද්දි ත්‍රෙඩ් එකේ :yes: මාමගේ වයසට ගැලපෙනව අපි වගේ පොඩි උන් නෙවේ ඒකෙ ඉන්නෙ. :D

    mama kemathi podi untalu oya room unath dennam kiwwe.arooth ekkan palayanko
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුරුණෑගල ඉදන් එන අයට ට්‍රාන්ස්පොර්ට් ෆැසිලිටි දුන්නැකි... ඔය කියන දවසේ මට එන්න පුලුවන් දවසක් නම්... ;)

    කුරුනෑගල කොහෙද ඉන්නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාමට ගැලපෙන සෙට් එකක් ඉන්නව අර බීපුවාම වෙන ආතල් සිද්දි ත්‍රෙඩ් එකේ :yes: මාමගේ වයසට ගැලපෙනව අපි වගේ පොඩි උන් නෙවේ ඒකෙ ඉන්නෙ. :D

    පොඩි උන් තමා මිනිහෝ හදලා ගන්න ඕනේ..
    මා උන්ගේ මොනව හදන්නද මිනිහෝ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oats kanna ba ehema bada pirenawa ikmanatama...

    අහ ඒක නිසා ද නොකන්නෙ? නැත්තම් ඉතුරු වෙන එකක් නැද්ද? 1 විතරක් ඉතුරු කරල අනිත් සේරම කන්න. එකක් තිබුණම බලන්න පුළුවන්නෙ ඔයා හදන එකේ රස :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කුරුණෑගල ඉදන් එන අයට ට්‍රාන්ස්පොර්ට් ෆැසිලිටි දුන්නැකි... ඔය කියන දවසේ මට එන්න පුලුවන් දවසක් නම්... ;)

    කොට්ටාවට වරෙං..
    මම එතන ඉදන් පහුවෙනිදා වෙනකං සේරම ලෑස්ති කරල දෙන්නං..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නවතින්න රූම්ස් දෙන්නං මිනිහෝ..
    ඉශාක් ගෙන්නං පැදුරක් දානව කියන්නේ සැප තමා..

    ඔය දැන් සෙට් එකක් ම වගේ එන්න පුළුවන් කියන්නෙ. දවසක් දාගෙන සෙට් කරගන්න තියෙන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොට්ටාවට වරෙං..
    මම එතන ඉදන් පහුවෙනිදා වෙනකං සේරම ලෑස්ති කරල දෙන්නං..
    ඇයි මිනිහෝ මත්තේගොඩ කෑම්ප් එක මම දන්නේ නෑ කියලා හිතුවද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113

    ඔය දැන් සෙට් එකක් ම වගේ එන්න පුළුවන් කියන්නෙ. දවසක් දාගෙන සෙට් කරගන්න තියෙන්නෙ

    yanawanam mathka atiwa %kata thkaramak bedagena palayalla.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඔය දැන් සෙට් එකක් ම වගේ එන්න පුළුවන් කියන්නෙ. දවසක් දාගෙන සෙට් කරගන්න තියෙන්නෙ

    ඉතින් උඹලා කතාවෙලා වරෙල්ලා..
    මට ඕන දවසක් ඕකේ රෑක නං..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි මිනිහෝ මත්තේගොඩ කෑම්ප් එක මම දන්නේ නෑ කියලා හිතුවද?

    තෝ දන්නවා උනාට අනිත් උන් දන්නේ නැතුව ඇතිනේ මිනිහෝ..