~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හාර්ඩ් ලිකර් ගහන්නේ නැති උන්ට paul masson වයින් දෙන්නං..
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රතු මාමා පටි දෙනවද?නුවරත් පාටියක් ඔර්ගනයිස් කරහන්කෝ එහෙනම් කොලබ උන්ට විතරක් දෙන එක අසාදාරනයි:angry:අනික බොන් නැති එවුන් ගැනත් බලන්න ඔන.ජිවිතේට බිලා නැ මමනන්:baffled::baffled:

    :eek: mama bonneth nea:no: manussakamata kiwwe ennam kiyala uge aradane nisa :yes:

    ubata nam gedarin yanna dena ekak nea thama.. ;)

    මම අල්ලලා තියෙන්නෙත් එක බෝතලයයි ජීවිතේටම :baffled: අනික අම්ම අවසර දෙන්නේ නෑ ගෙදරින් පිට ඉන්න කීයටවත් :rofl::baffled:

    Mali aiya bonne na..
    ekane mama bonneth na.
    idala hitala beer ekak bonawa misak :D


    ඔය බලහල්ලකෝ ඉතින් කොහොමද කරන්නෙ කියල :D
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලිස්ට් හද හද ඉදලා වැඩක් නෑ මිනිහෝ..
    සෙට් වෙලා වරෙං..
    නැකැත් බල බල කරන කිසිම වැඩක් හරියන ඒව නෙමෙයි..
    මම මුලින්ම දාපු කන්ස්ට්‍රක්ශන් කම්පැනි එක වෙලාවල් බලලා නැකතට නියමෙට පටන් ගත්තා..
    ඒක බංකොලොත්..:rofl:
    ඊටපස්සේ ඔය කිසිම මගුලක් කරේ නෑ නිකංම කම්පැනි එක දාගත්තා හොදට හම්බ කරා..
    ඕව බල බල ඉන්න එප..
    කොහෙද ඔය කන්ස්ටෘක්ශන් ඉට්ට තියෙන්නේ,ඔකට ඉන්ජෝ ගන්නවද?උන්ට හොදට ගෙවනවද කියහන් රෙඩා:baffled::baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කට්ටිය සෙට් වෙන්නද හදන්නේ කවද්ද ,කොහෙද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහෙද ඔය කන්ස්ටෘක්ශන් ඉට්ට තියෙන්නේ,ඔකට ඉන්ජෝ ගන්නවද?උන්ට හොදට ගෙවනවද කියහන් රෙඩා:baffled::baffled:

    දැන් අරං ඉවරයි..
    මිනිහ වැඩකාරයනං ගෙවනවා..
    නැත්තං ගෙවන්නේ නෑ..