පාටියකට උබව දාන් යන්න ගියේ එකත් හොද නැද්දඑනකොටම මේක දැක්කේ .මොකෝ මම පටලවාගෙන තියෙන්නේ

පාටියකට උබව දාන් යන්න ගියේ එකත් හොද නැද්දඑනකොටම මේක දැක්කේ .මොකෝ මම පටලවාගෙන තියෙන්නේ

කට්ටිය සෙට් වෙන්නද හදන්නේ කවද්ද ,කොහෙද
අහගත්තා නේද හොඳ ඒවගෙන්අවුලක් නෑ..
හොටෙල් එකේ පැය විසි හතරම ටැප් වලින් වතුර එනවා..

අවුලක් නෑ..
හොටෙල් එකේ පැය විසි හතරම ටැප් වලින් වතුර එනවා..

සාරා නගෝ ඔබේ අවදානය පිනිසයි
මම බොන්නේ නම් නැහැ .ඌර හදල තිබ්බොත් වග කියන්නම් ප්ලේට් තුන හතරකට කොහෙද ඕක තියෙන්නපාටියකට උබව දාන් යන්න ගියේ එකත් හොද නැද්ද![]()
ෆ්‍රේශ් බැජ් වලින් ආව එකෙක් ඉන්නවා මගේ බෙස්ට් ෆ්‍රෙඩා උට 1 ලැක් ගෙවනවා කිවා උදේ 7 හවස 5 උනාට රැ9 වෙනකනුත් උට වැඩ අවුරුදු 2,3ක් ගිහින් වෙකන්සියක් තිබ්බොත් කියපන්,මු එක්ස්පිරියන්ස් එක්කම එතකොට එවිදැන් අරං ඉවරයි..
මිනිහ වැඩකාරයනං ගෙවනවා..
නැත්තං ගෙවන්නේ නෑ..

මරියාන ආගාධයේ මේ පාර වෙසක් එකට සී ෆුඩ් දන්සලක් දෙනවලු..
ඒකට සෙට් වෙන්න කියල මේ..

හොඳය්ekane mama bonneth na.
idala hitala beer ekak bonawa misak![]()
වතුරනම් ගෙදර ඉඳලත් බොන්න පුළුවන්නෙ.![]()
ෆ්‍රේශ් බැජ් වලින් ආව එකෙක් ඉන්නවා මගේ බෙස්ට් ෆ්‍රෙඩා උට 1 ලැක් ගෙවනවා කිවා උදේ 7 හවස 5 උනාට රැ9 වෙනකනුත් උට වැඩ අවුරුදු 2,3ක් ගිහින් වෙකන්සියක් තිබ්බොත් කියපන්,මු එක්ස්පිරියන්ස් එක්කම එතකොට එවි![]()

ඔය බලහල්ලකෝ ඉතින් කොහොමද කරන්නෙ කියල![]()
bona ewun beepuden..anith un hondata kaala ginger beer beela nidaganiy![]()

මම බොන්නේ නැ හරක්/ඌරු මස් කන් නැ .කොකා කෝලා දෙනවනම් මන් එනවාමම බොන්නේ නම් නැහැ .ඌර හදල තිබ්බොත් වග කියන්නම් ප්ලේට් තුන හතරකට කොහෙද ඕක තියෙන්න

ෆ්‍රේශ් බැජ් වලින් ආව එකෙක් ඉන්නවා මගේ බෙස්ට් ෆ්‍රෙඩා උට 1 ලැක් ගෙවනවා කිවා උදේ 7 හවස 5 උනාට රැ9 වෙනකනුත් උට වැඩ අවුරුදු 2,3ක් ගිහින් වෙකන්සියක් තිබ්බොත් කියපන්,මු එක්ස්පිරියන්ස් එක්කම එතකොට එවි![]()