I know. umbala podi ewunne...බොන එක පැත්තකින් තියමුකෝ රැයක් ගෙදරින් පිට ඉන්න දෙන්නේ නෑ කීයටවත් තාම![]()

බොන එක පැත්තකින් තියමුකෝ රැයක් ගෙදරින් පිට ඉන්න දෙන්නේ නෑ කීයටවත් තාම![]()

යකෝ මේ රෑත් මේකට වෙලා අහවල් දෙයක් කරනවද උඹල

Eya lokuwata shot danawa..eth ithin man yana than wala bonne na...
poya kittune..Ekai...oya diduta wela thiyenne....

ඒ උනාට මේව මත්තෙගොඩ වතුරනේ මිනිහෝ..
මම නම් කොකා කෝලා පෙප්සි බොන එක අඩුම කලා බන්... උඹලා නිතර බොන්නේ නෑනේ... නිතර බයිට් කන කෝක් බොන පාටි නිසා හෙල්ත් ඉවරයි බොන උන්ට වඩාමම බොන්නේ නැ හරක්/ඌරු මස් කන් නැ .කොකා කෝලා දෙනවනම් මන් එනවා![]()
බොන එක පැත්තකින් තියමුකෝ රැයක් ගෙදරින් පිට ඉන්න දෙන්නේ නෑ කීයටවත් තාම![]()
ජීවිතේට හවස හයෙන් පස්සේ ගෙදරින් එලියට බහින්නේ නැති එකා එකපාරම කොළඹ රෑ නවතින්න බලාගෙන යන පාටිය මොකද්ද ඇහුවම කටඋත්තර නෑ 
හිටපු ගමන් ඇවිත් යනවා ඉතින් දන්නවනේ ඉතින් අපිට වැඩ වැඩම තමා .මොනවද අලුත් විස්තරHi...goda kalekin...
මේක හරියන්නේ නෑ..
මං එහෙනං තොපිව කැලණියේ තියෙන කුරුළු උයන බලන්න එක්කගෙන යන්නද?

අහල කියන්නම් රාජගිරිය පැත්තේ එකක් නම මතක නැ බන්අනේ බොරු කියන්න ඕනේ නෑ මම.නං ෆ්‍රෙශර්ස්ලට ගෙවන්නේ 60000යි.
මොකද්ද කියපංකෝ එහෙම උන්ට ලක්ශයක් ගෙවන කම්පැනි එක..

මේක හරියන්නේ නෑ..
මං එහෙනං තොපිව කැලණියේ තියෙන කුරුළු උයන බලන්න එක්කගෙන යන්නද?

E wathure amoeba na.....

මේක හරියන්නේ නෑ..
මං එහෙනං තොපිව කැලණියේ තියෙන කුරුළු උයන බලන්න එක්කගෙන යන්නද?

අන්න ඒක වටිනවා අපේ කොල්ලත් එක්කගෙනම එන්න පුළුවන් මටමේක හරියන්නේ නෑ..
මං එහෙනං තොපිව කැලණියේ තියෙන කුරුළු උයන බලන්න එක්කගෙන යන්නද?