අනේ මේ මිනිහෝ..
කොයි කටුස්සද මිනිහෝ දඩාවතේ නොගියේ..
ඇයි මේ මම ඉන්නෙ දඩාවතේ නොගිහින් තාමත් බ්‍රහ්මචාරීව, තනිකඩව, නොයිඳුල්ව, පිවිතුරුව මලක් වගේ

අනේ මේ මිනිහෝ..
කොයි කටුස්සද මිනිහෝ දඩාවතේ නොගියේ..

උබ හිතලා කිවනම් එක පොයියක්.කවුරුහරි ඇහුවනේ දැන් කියපන් සල්ලි තියන එකෙක් ජිවත් වේන විදිය දැනගන්න ඔනමගේ පට්ටන්දරේ මෙතන අතඇරලා මොනවටද මිනිහෝ..


දඅවරුදු 1ය් මාස 7ය් තාමගොඩක් පොඩිද? අපේ චුටි නංගි හරි ආසාවෙන් මාළු බැලුවා හැබැයි අවුරුදු 3දි වගේ
ඇයි මේ මම ඉන්නෙ දඩාවතේ නොගිහින් තාමත් බ්‍රහ්මචාරීව, තනිකඩව, නොයිඳුල්ව, පිවිතුරුව මලක් වගේ![]()


Heta nam gedara..ethmeka puruddata giyoth amarui...
ඕව බොරු කතා මිනිහෝ..
එහෙනං මෙලහකට බිල් ගේට්ස් හෙලුවෙන් ඉන්න ඕනේ අදින්න වස්ත්‍රයක් වත් නැතුව ඌට වැදිලා තියෙන ඇස්වහ කටවහ තරමට..
අසාර්ථක මිනිස්සු තමන්ගේ නිදහසට කියන කතාවක් ඕක..
තව මිනිහෙක්ට හූල්ලල උබේ මහන්සිය ධෛර්යය නැති කරන්න බෑ..



ඔව් ඔව්ඇයි මේ මම ඉන්නෙ දඩාවතේ නොගිහින් තාමත් බ්‍රහ්මචාරීව, තනිකඩව, නොයිඳුල්ව, පිවිතුරුව මලක් වගේ![]()

බ්‍රහ්මචාරීව..ඇයි මේ මම ඉන්නෙ දඩාවතේ නොගිහින් තාමත් බ්‍රහ්මචාරීව, තනිකඩව, නොයිඳුල්ව, පිවිතුරුව මලක් වගේ![]()
ඕව බොරු කතා මිනිහෝ..
එහෙනං මෙලහකට බිල් ගේට්ස් හෙලුවෙන් ඉන්න ඕනේ අදින්න වස්ත්‍රයක් වත් නැතුව ඌට වැදිලා තියෙන ඇස්වහ කටවහ තරමට..
අසාර්ථක මිනිස්සු තමන්ගේ නිදහසට කියන කතාවක් ඕක..
තව මිනිහෙක්ට හූල්ලල උබේ මහන්සිය ධෛර්යය නැති කරන්න බෑ..



උබ මොනා උනත් ඇත්ත කතා කරන එකෙක් හිතට දැනෙන දේ අමුවෙන්ම අත අරිනවාඋබ හිතලා කිවනම් එක පොයියක්.කවුරුහරි ඇහුවනේ දැන් කියපන් සල්ලි තියන එකෙක් ජිවත් වේන විදිය දැනගන්න ඔන![]()

බ්‍රහ්මචාරීව..
එහෙන්ං ගෙට වෙලා ඇට ගැන ගැන ඉදපං..
තොගෙ නවගුණ වැලේ..


Na na..pati...api scl trip yanakotath pita idala thiye.ekai...
තනියම බෝතල් පාටි දාන්න ගිහින් නෑ කියල කිවේ 
යකෝ දැන් හොටෙල් එකෙන් කුරුළු උයනට ගියාද?
ඊළගට විහාරමහාදේවි පාර්ක් එකට තමයි යන්ඩ වෙන්නේ

ගනිනව තමයිබ්රහ්මචාරීව..
එහෙන්ං ගෙට වෙලා ඇට ගැන ගැන ඉදපං..
තොගෙ නවගුණ වැලේ..
මට දැන් හොඳට කටපාඩන් වැලේ තියෙන ඇට ගාන කියන්නද 
9 අමාරුයි වගේනෙ ඒක නිසා 10 වගේ වත් නිදාගන්න. එතකොට ඔයා කරන ව්‍යායාමවලිනුත් ප්‍රයෝජනයක් තියෙනව. නැත්තම් නිදිමරල ඒව කරල ප්‍රයෝජනයකුත් නෑ.
Ok...man yanawa nidaganna....bye...gn...sd...tc...bs...