අම්මා තාත්තා කියන දේවල් අහන හොඳ ළමයෙක් විදිහට හැදෙද්දී එහෙම තමයි...
![]()
අන්න හරි ගරුස් කතා කරපන් මේ ගෑනු ළමයින්ට අපිව අගයක් නෑ දඩාවතේ යන උන්ව තමා අගේ

අම්මා තාත්තා කියන දේවල් අහන හොඳ ළමයෙක් විදිහට හැදෙද්දී එහෙම තමයි...
![]()

දැන් මෙකේ කොටිපතියා රෙඩානේ ඉතින් ඔබට හිමි වාහන ගැනත් කියන්න රෙඩෝ![]()
අන්න ඒක වටිනවා අපේ කොල්ලත් එක්කගෙනම එන්න පුළුවන් මට![]()

අන්න හරි ගරුස් කතා කරපන් මේ ගෑනු ළමයින්ට අපිව අගයක් නෑ දඩාවතේ යන උන්ව තමා අගේ![]()
මගේ පට්ටන්දරේ මෙතන අතඇරලා මොනවටද මිනිහෝ..
අන්න හරි ගරුස් කතා කරපන් මේ ගෑනු ළමයින්ට අපිව අගයක් නෑ දඩාවතේ යන උන්ව තමා අගේ![]()

ඔව් ඒකත් නරක නැහැ ,දුව පොඩි නිසා එයා අරන් එහෙ මෙහෙ යන්නේ අඩුවෙන් බන් එයා .දඟලනවා අඬනවා ඉවරයක් නැහැ ළග නම් අව්ලක් නැහැඇයි හාමිනේ එක්කගෙන ආවම මක් වෙනවද![]()
හමට කමක් නෑ, බූල් තියෙනවානේ, කටට රසනම් ඇති
Nidimatha gihin...eth nidagana oni..

ඔව් එක්කගෙන එන්න අඳුර ගන්නත් පුළුවන්නේ දුවලා හෙමත් ඉන්නවනම්![]()
හාමිනේ පොඩියිනේ අපි බැල්ම දායි කියලා හිතනවා ඇති![]()

අන්න හරි ගරුස් කතා කරපන් මේ ගෑනු ළමයින්ට අපිව අගයක් නෑ දඩාවතේ යන උන්ව තමා අගේ![]()
heta gihilla as waha tikak puchcha ganin
දුව පොඩි නිසා එයා අරන් එහෙ මෙහෙ යන්නේ අඩුවෙන් බන් එයා .දඟලනවා අඬනවා ඉවරයක් නැහැ ළග නම් අව්ලක් නැහැ
ගොඩක් පොඩිද? අපේ චුටි නංගි හරි ආසාවෙන් මාළු බැලුවා හැබැයි අවුරුදු 3දි වගේ දැන් ගොඩක් රෑ වෙනව වැඩිය ඔයා නිදාගන්න. උදේ පාන්දර නැගිටිනවනෙ.
නිදාගන්න එහෙනම්