මොන හුයන්නක්ද බන්.බිල්ඩින්ස් කරපන්.හැබැයි වැඩේ නම් අමාරුයි.එපා වෙනවාහ්.
මම තව ටික දවසකින් උබව කන්ටැක්ට් කරන්නම්.මට රෝඩ් සයිඩ් එකේ QS ටිකක් ඉගෙන ගන්න සපෝර්ට් එකක් දීපන්.
බිල්ඩින්ග්ස් තේරුමක් නෑ..
සල්ලි යටකරලා බලාගෙන ඉන්න ඕනේ..
රෝඩ් එහෙම නෑ.. ගැහුවා බිල දැම්මා..








