~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මොන හුයන්නක්ද බන්.බිල්ඩින්ස් කරපන්.හැබැයි වැඩේ නම් අමාරුයි.එපා වෙනවාහ්.

මම තව ටික දවසකින් උබව කන්ටැක්ට් කරන්නම්.මට රෝඩ් සයිඩ් එකේ QS ටිකක් ඉගෙන ගන්න සපෝර්ට් එකක් දීපන්.

බිල්ඩින්ග්ස් තේරුමක් නෑ..
සල්ලි යටකරලා බලාගෙන ඉන්න ඕනේ..
රෝඩ් එහෙම නෑ.. ගැහුවා බිල දැම්මා..
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සාරා නිදාගණන් යද්දී මතක් කරලා කාමරේ බලන්න මුළු වල හොල්මන් ඉන්න පුළුවන්. මේ දවස්වල අර ඔලුව නැති අත් හතරේ භූතයා ඉන්නවලු ඔය පැත්තේ :yes:

Mata holman penne nane.....man baya jiwath wena minissunta.man conjuring 1,2 film 2ma baluwe ra 10n passe...amma nidi yanakam idala...a..thwa darg me to hell ekath ehemai....
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාරා නිදාගණන් යද්දී මතක් කරලා කාමරේ බලන්න මුළු වල හොල්මන් ඉන්න පුළුවන්. මේ දවස්වල අර ඔලුව නැති අත් හතරේ භූතයා ඉන්නවලු ඔය පැත්තේ :yes:

    :P:Pකටුස්සෝ තමා ඉන්නෙ