~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Eka kotanna wechcha mahansiya mama ne.danne...4n1e sinhala key board eka thiye...eth meke type krana kota bola bola watene...kauru hari help karanna sinalen type karanna....pls.......:love::love:

    හෙලකුරු නේද.....එක පාර type කරන් යන්න එපා ටිකක් කවතින්න ඕන කොම්බු,පාපිලි,ඇලපිලි,එක අකුරකටම සෙට් කරන කොට..මම දැන් type කරන්නෙත් ඒකෙන්..input methed එක smart wijesekara දා ගන්න
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හා ලමයි :rolleyes: මම නං කිඹුලෙක් කන ගමන් තේ බොනවා.

    හපෝ...උබ සෑහෙන්න දරුණුයි නේ........තේ බීල...කොළකැදත් බීල....බත් කෑවෙ නම් නෑ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හා ලමයි :rolleyes: මම නං කිඹුලෙක් කන ගමන් තේ බොනවා.

    පලයං මිනිහෝ බොරු නොකියා..
    තෝ හිතුවද මෙතන ඉන්නේ බූරුවෝ කියල..
    කටුස්සන්න්ට පුළුවන්ද මිනිහෝ කිබුල්ලු කන්න..