~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

:rofl::rofl::rofඔව් ඔව්...4 ට 5 නැගිටල මම අනිත් ගෙවල් වල මිනිස්සු ඇහැරවනව
l:

ඔහොම එකෙක් හිටියා අපේ ගෙවල් ළඟත්.. ඌ ගේට්ටු වලින් එබිලා බුරනවා මහ රෑ බල්ලෙක් වගේ.. බල්ලෝ කුලප්පු වෙන්න ,, ඉතිං බල්ලෝ ඇහැරිලා වැඩේ පටන් ගත්තාම වටේම උන් නිදං හමාරයි
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔහොම එකෙක් හිටියා අපේ ගෙවල් ළඟත්.. ඌ ගේට්ටු වලින් එබිලා බුරනවා මහ රෑ බල්ලෙක් වගේ.. බල්ලෝ කුලප්පු වෙන්න ,, ඉතිං බල්ලෝ ඇහැරිලා වැඩේ පටන් ගත්තාම වටේම උන් නිදං හමාරයි

    අන්න පෙරවල්....
    :rofl::D:D
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඇන්ඩොයිඩේ ටයිප් කරන්න පුලුවන්ද කොපි පේස්ට් නැතුව?

    පුළුවන්.....ඒත් වැඩෙ අමාරුයි...ඒකට ක්‍රම තියනව...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පොර තමයි.. දවසක් මිනිහෙක් හැංගිලා ඉදලා කවුද මේ බල්ලෝ කුලප්පු කරන නොසංඩාලය කියලා බලන්න ..ඌට හම්බුනා සබ්බුව

    මට හිතුන අවසානය ඒ වගේ වෙන්න ඇති කියල
    :rofl: