~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අම්මලයැ කසාද බැන්දේ ඔය දෙන්න නෙ :D ඔය දෙන්න කතා කරාම ඇති ඔයා ඔයාගේ අම්මලව ෂේප් කරගන්න හබියට එයාගේ පව්ලේ අයව ෂේප් කරගන්න කියන්න.
    bandala na lamayo thaama bandinna inne december ithin ekata demapiyo hariyata katha karala inna epaye
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි මනුස්සයො ඔච්චර මොකටද නහයට ක්ලිප් එකක් ගහල කටට ප්ලාස්ටරයක් අලවගත්ත නං ඉවරයි නෙ.:baffled:

    එහෙනං ශොපින් බෑග් එකක් ඔලුවට දාගෙන බෙල්ලෙන් ගැටගහගත්ත නං ඊට ලේසිනේ මිනිහෝ..
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔව් ඔයා පව්ව්ව්.. මං නම් කියන්නේ ස්ටාටරේ ගලෝපූ ටියුබ් ලයිට් එකක් කියලා :baffled:
    hehehe
    shok aney ehema kiyaddi mama nam aththatama asayi mokada free eke katha karanna puluwan ona deyak :yes: matta kiuwwath kiyanne adareta
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හෙළකුරු එකෙන් ටයිප් කරනවා ඩිරෙක්ට් වදිනවද එතකොට

    වදිනව...වේගෙන් type කරන්න බෑ...ඒකට note pad එකක් ඕන..
     
    ඇයි තුවක්කුව කරේ එල්ලගෙන ගිහිල්ලා වස බෝතලේ බීල ගගට මුත්‍රා කරන්නද..

    නෑ ගඟට පාච් වෙත්ත අත්තක නැගලා වස බීලා වෙඩි තියාගෙන ඟගට වැටෙන්න

    පොඩි අවුල්කට තිවුනේ වස බීලා වෙඩි තියා ගන්න යනකොට වෙඩ්ඩ මිස් වෙලා අත්ත කඩන් ඟගට වැටිලා වතුර පෙවිච්ච එක.

    මාළු පව්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    bandala na lamayo thaama bandinna inne december ithin ekata demapiyo hariyata katha karala inna epaye

    එහෙනං ඒත් එච්චරයි ආය ඔය දෙන්න කැමති නං ඇති නෙ. අම්මල මොනව කතා කරන්නද :oo:

    අපේ අක්ක බඳින්න ගිහින් අපි ඒ අයියලාගේ ගෙදර ගියේ එකපාරයි, එයාලත් දෙපාරක් විතර එන්න ඇති. දෙන්න කැමති නං බැඳගනිල්ලා වගේ සීන් එකක් තිබුනෙ ඒ දෙන්නම වෙඩින් ඒකත් ප්ලෑන් කරලා ඔක්කොම කරගත්ත. බැන්දට පස්සේ දෙතුන්පාරකට වඩා හම්බුනේ නෑ දැන් අවුරුදු දෙකකින් විතර දැක්කෙවත් නෑ ඒ මිනිස්සු :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං ශොපින් බෑග් එකක් ඔලුවට දාගෙන බෙල්ලෙන් ගැටගහගත්ත නං ඊට ලේසිනේ මිනිහෝ..

    එහෙනං ෂොපින් බෑග් ඕනෙත් නෑ නෙ මනුස්සයෝ එක අතකින් නහයයි අනික් අතින් කටයි වහගත්තම හරි නෙ :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mama kamathi ninden suicide wenna
    ekata piliyamak thiyeda?

    ඔව්..
    ඔයා නිදාගෙන ඉන්න වෙලාවක එලාර්ම් එක තියල නැගිටලා ඔලුවට පොල්ලකින් ගහගන්න..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනං ෂොපින් බෑග් ඕනෙත් නෑ නෙ මනුස්සයෝ එක අතකින් නහයයි අනික් අතින් කටයි වහගත්තම හරි නෙ :baffled:

    එහෙනං ඔහොම කරන්න ඕනෙත් නැහැනේ මිනිහෝ නහයෙන් හුස්ම ගන්නේ නැතුව කටත් වහගෙන හිටියම හරිනේ...
     
    Last edited: