කිව්වා ඔය තනි බටනේ ෆෝං එක ගන්නකොටම බැක් කී එකක් නෑ කියලා ;බැෆල්ඩ්
දන්නෑ
එකයි හතලිස් ගානක්ලු.
උන්දටනම් ඔය සල්ලි ගේමක් නැතුව ඇති.

කිව්වා ඔය තනි බටනේ ෆෝං එක ගන්නකොටම බැක් කී එකක් නෑ කියලා ;බැෆල්ඩ්
දන්නෑ

කිව්වා ඔය තනි බටනේ ෆෝං එක ගන්නකොටම බැක් කී එකක් නෑ කියලා ;බැෆල්ඩ්
ඔය අපේ පරම්පරාවේ එකකේ වෙන්ඩ බෑඑහෙනම් කවුද රත්තරනෙ ඒ වගේ අපරාදයක් කරේ
වෙන රැහැක එකෙක් ඇපල් වල ඇඩ්රොයි wවල වල වගේ හෝම්, බැක්ක්, රීසන්ට් aඇප් වගේ ඒව නැද්ද
ඔය අපේ පරම්පරාවේ එකකේ වෙන්ඩ බෑවෙන රැහැක එකෙක්

බැක් එක තියනවා.
බටන් එකක් විදියට නෙමෙයි.
ස්ක්රීන් එකේම උඩින් චුටියට ඊතලයක් තියනවා
ඔය අපේ පරම්පරාවේ එකකේ වෙන්ඩ බෑවෙන රැහැක එකෙක්
උඩින් තිබ්බාම වදේනේ
අර සුදු පාට රවුම් තිත මොකද්ද ස්රීන් එකේ තියෙන්නෙ
ශෝර්ට්කට් බටන් එකක්. කුවික් ලෝන්ච්.
කස්ටමයිස් කරල තමන්ට ඉක්මනට එදිනෙදා බහුලව පාවිච්චි වන ඇප් සෙට් කරගන්ඩ පුළුවන්
ඇපල් වල ඇඩ්රොයි wවල වල වගේ හෝම්, බැක්ක්, රීසන්ට් aඇප් වගේ ඒව නැද්ද
බැක් එක තියනවා.
බටන් එකක් විදියට නෙමෙයි.
ස්ක්රීන් එකේම උඩින් චුටියට ඊතලයක් තියනවා
මහ වදයක්නේ මැද්දෙන් ඒකක් තිබ්බම
ඕක හොයන්න කණ්නාඩි දාං එන්නෝන. හදිස්සියකට එකෙන් එක පස්සට යන්න ගියාම ගහන්න හිතෙනවා ඇපල් ගෙඩිය පොලේ