~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කිව්වා ඔය තනි බටනේ ෆෝං එක ගන්නකොටම බැක් කී එකක් නෑ කියලා ;බැෆල්ඩ්

    ඇපල් වල ඇඩ්‍රොයි wවල වල වගේ හෝම්, බැක්ක්, රීසන්ට් aඇප් වගේ ඒව නැද්ද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇපල් වල ඇඩ්‍රොයි wවල වල වගේ හෝම්, බැක්ක්, රීසන්ට් aඇප් වගේ ඒව නැද්ද

    බැක් එක තියනවා.
    බටන් එකක් විදියට නෙමෙයි.
    ස්ක්‍රීන් එකේම උඩින් චුටියට ඊතලයක් තියනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැක් එක තියනවා.
    බටන් එකක් විදියට නෙමෙයි.
    ස්ක්‍රීන් එකේම උඩින් චුටියට ඊතලයක් තියනවා

    උඩින් තිබ්බාම වදේනේ

    අර සුදු පාට රවුම් තිත මොකද්ද ස්‍රීන් එකේ තියෙන්නෙ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඩින් තිබ්බාම වදේනේ

    අර සුදු පාට රවුම් තිත මොකද්ද ස්‍රීන් එකේ තියෙන්නෙ

    ශෝර්ට්කට් බටන් එකක්. කුවික් ලෝන්ච්.
    කස්ටමයිස් කරල තමන්ට ඉක්මනට එදිනෙදා බහුලව පාවිච්චි වන ඇප් සෙට් කරගන්ඩ පුළුවන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ශෝර්ට්කට් බටන් එකක්. කුවික් ලෝන්ච්.
    කස්ටමයිස් කරල තමන්ට ඉක්මනට එදිනෙදා බහුලව පාවිච්චි වන ඇප් සෙට් කරගන්ඩ පුළුවන්

    මහ වදයක්නේ මැද්දෙන් ඒකක් තිබ්බම
     
    ඇපල් වල ඇඩ්‍රොයි wවල වල වගේ හෝම්, බැක්ක්, රීසන්ට් aඇප් වගේ ඒව නැද්ද

    බැක් එක තියනවා.
    බටන් එකක් විදියට නෙමෙයි.
    ස්ක්‍රීන් එකේම උඩින් චුටියට ඊතලයක් තියනවා

    ඕක හොයන්න කණ්නාඩි දාං එන්නෝන. හදිස්සියකට එකෙන් එක පස්සට යන්න ගියාම ගහන්න හිතෙනවා ඇපල් ගෙඩිය පොලේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මහ වදයක්නේ මැද්දෙන් ඒකක් තිබ්බම

    මැද්දෙන් නෙමෙයි තියෙන්නේ. එක සයිඩ් එකේ තියෙන්නේ.
    හන්ගන්ඩ විදියකුත් තියනවා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕක හොයන්න කණ්නාඩි දාං එන්නෝන. හදිස්සියකට එකෙන් එක පස්සට යන්න ගියාම ගහන්න හිතෙනවා ඇපල් ගෙඩිය පොලේ

    බටන් වලට පුරුදු උනාම ඇපල් කරදරයි