උදලු ගාන්න පුලුවන්ද? පර්චස් 4ක් විතර තියේමටත් ඔය අතු කපන්න ගස් නගින්න,ගම්මිරිස් කඩන්න ,වත්ත සුද්ද කරන්න වගෙ තියනවනම් කියන්න,දවස් පඩියට කරන්නම්![]()

උදලු ගාන්න පුලුවන්ද? පර්චස් 4ක් විතර තියේමටත් ඔය අතු කපන්න ගස් නගින්න,ගම්මිරිස් කඩන්න ,වත්ත සුද්ද කරන්න වගෙ තියනවනම් කියන්න,දවස් පඩියට කරන්නම්![]()

උබද අයඩෙක්ස් ගාන්න යන්නේ නැ නැ ඔන නැ![]()
මටත් ඔය අතු කපන්න ගස් නගින්න,ගම්මිරිස් කඩන්න ,වත්ත සුද්ද කරන්න වගෙ තියනවනම් කියන්න,දවස් පඩියට කරන්නම්![]()


උබද අයඩෙක්ස් ගාන්න යන්නේ නැ නැ ඔන නැ![]()


, කොට්ටඋර වගේ ඒව තමයි.
පාගය මැෂින්වල තමයි ඒව මහල තියෙන්නෙ.
කාට දෙන්නද![]()
ඔබ දකින සිහින සියල්ල සැබෑ නොවනු ඇත
නමුත් යම් දිනක
ඔබේ ජීවිතය සතුටු කරවන යම් සිහිනයක් සබැ වනු ඇත
- ලෝඩ් ආචර්
පර්චස් 4ද ලොල්.1000යි ගාන පර්චස් එක වුනත්උදලු ගාන්න පුලුවන්ද? පර්චස් 4ක් විතර තියේ![]()


මටත් ඔය අතු කපන්න ගස් නගින්න,ගම්මිරිස් කඩන්න ,වත්ත සුද්ද කරන්න වගෙ තියනවනම් කියන්න,දවස් පඩියට කරන්නම්![]()

පර්චස් 4ද ලොල්.1000යි ගාන පර්චස් එක වුනත්![]()
මෙහෙමයි බන් එ සමහරි ඩිග්රි තියනවා මේවා අපිට හොද නැ කියලා හිතනවා.එහෙම නෙවේ සල්ලි එන්නේ ගොම ඇදලද පි.එහ්.ඩි තිබ්බත් මන් එ දේ කරනවා,මගේ දැනුම නැති වෙන් නැනේ අනික මන් හොරකන් කරන් නැ නොකලයුතු වෙලදාම් කරන් නැ පුලුවන් උපරිමේ දර්මයේ හැසිරෙනවා.ඉතින් මට කිසි දෙයක් කරන්න ලැජ්ජා නැ වෙන එකෙක් නැම් සි ඩි 90 බැදගෙන ගිහින් පර පත්තර විකුනයිද?ගම්මිරිස් කඩන්න මිනිස්සු ඉද්දි මාත් නැගගෙන කඩයිද?කැම්පස් ගියපු උන්දැට ගිය කල![]()


සාරා මම පඩි ගන්නේ නෑ නිකන් කරලා දෙන්නෙ මාව ගන්න මේ පොලොස් කොට්ටෝරුව ගන්න එපා![]()
පැය බාගයක් උපරිම පැයක් එත් මට පැය 6ක් දක්වා අදින්න පුලුවන්පර්චස් 4කට කොච්චර වෙලා යනවද...

මෙහෙමයි බන් එ සමහරි ඩිග්රි තියනවා මේවා අපිට හොද නැ කියලා හිතනවා.එහෙම නෙවේ සල්ලි එන්නේ ගොම ඇදලද පි.එහ්.ඩි තිබ්බත් මන් එ දේ කරනවා,මගේ දැනුම නැති වෙන් නැනේ අනික මන් හොරකන් කරන් නැ නොකලයුතු වෙලදාම් කරන් නැ පුලුවන් උපරිමේ දර්මයේ හැසිරෙනවා.ඉතින් මට කිසි දෙයක් කරන්න ලැජ්ජා නැ වෙන එකෙක් නැම් සි ඩි 90 බැදගෙන ගිහින් පර පත්තර විකුනයිද?ගම්මිරිස් කඩන්න මිනිස්සු ඉද්දි මාත් නැගගෙන කඩයිද?![]()


ඩිග්රිය හොද නෑ කීව නෙමෙ 

සල්ලි වගෙද ඔයාාට මොනවා හරි උනොත්

යකෝ මන් අයියා එයාගේසාරා මම පඩි ගන්නේ නෑ නිකන් කරලා දෙන්නෙ මාව ගන්න මේ පොලොස් කොට්ටෝරුව ගන්න එපා![]()

තොට පයින් ගහලා එලවන්නේ කබර කටුස්සා



උබ පලයන් මිනිහෝ ගිහින් බදින ගැනිගේ හන්දියක් හන්දියක් ගානේ ගාපන්..ආව මෙතන් කෙල්ලොන්ගේ බාම් ගාන්නඇයි මම ගෑවම ගෑවෙන්නේ නැද්ද?
අනේ නිකන් පලයන් මිනිහො

