~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් ඔය අතු කපන්න ගස් නගින්න,ගම්මිරිස් කඩන්න ,වත්ත සුද්ද කරන්න වගෙ තියනවනම් කියන්න,දවස් පඩියට කරන්නම්:baffled:
    උදලු ගාන්න පුලුවන්ද? පර්චස් 4ක් විතර තියේ :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් ඔය අතු කපන්න ගස් නගින්න,ගම්මිරිස් කඩන්න ,වත්ත සුද්ද කරන්න වගෙ තියනවනම් කියන්න,දවස් පඩියට කරන්නම්:baffled:

    කැම්පස් ගියපු උන්දැට ගිය කල :baffled::baffled:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔබ දකින සිහින සියල්ල සැබෑ නොවනු ඇත
    නමුත් යම් දිනක
    ඔබේ ජීවිතය සතුටු කරවන යම් සිහිනයක් සබැ වනු ඇත
    - ලෝඩ් ආචර්
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    , කොට්ටඋර වගේ ඒව තමයි.

    පාගය මැෂින්වල තමයි ඒව මහල තියෙන්නෙ. [/SIZE][/QUOTE]

    කාට දෙන්නද:rofl::rofl::rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    , කොට්ටඋර වගේ ඒව තමයි.

    පාගය මැෂින්වල තමයි ඒව මහල තියෙන්නෙ.

    කාට දෙන්නද:rofl::rofl::rofl::rofl::rofl:

    කාටවත් දෙන්න නෙමෙයි. නිකන් මැහැවුවෙ පුරුදු වෙන්න පොඩි කාලෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ඔය අතු කපන්න ගස් නගින්න,ගම්මිරිස් කඩන්න ,වත්ත සුද්ද කරන්න වගෙ තියනවනම් කියන්න,දවස් පඩියට කරන්නම්:baffled:

    සාරා මම පඩි ගන්නේ නෑ නිකන් කරලා දෙන්නෙ මාව ගන්න මේ පොලොස් කොට්ටෝරුව ගන්න එපා :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කැම්පස් ගියපු උන්දැට ගිය කල :baffled::baffled:
    මෙහෙමයි බන් එ සමහරි ඩිග්‍රි තියනවා මේවා අපිට හොද නැ කියලා හිතනවා.එහෙම නෙවේ සල්ලි එන්නේ ගොම ඇදලද පි.එහ්.ඩි තිබ්බත් මන් එ දේ කරනවා,මගේ දැනුම නැති වෙන් නැනේ අනික මන් හොරකන් කරන් නැ නොකලයුතු වෙලදාම් කරන් නැ පුලුවන් උපරිමේ දර්මයේ හැසිරෙනවා.ඉතින් මට කිසි දෙයක් කරන්න ලැජ්ජා නැ වෙන එකෙක් නැම් සි ඩි 90 බැදගෙන ගිහින් පර පත්තර විකුනයිද?ගම්මිරිස් කඩන්න මිනිස්සු ඉද්දි මාත් නැගගෙන කඩයිද?:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙමයි බන් එ සමහරි ඩිග්‍රි තියනවා මේවා අපිට හොද නැ කියලා හිතනවා.එහෙම නෙවේ සල්ලි එන්නේ ගොම ඇදලද පි.එහ්.ඩි තිබ්බත් මන් එ දේ කරනවා,මගේ දැනුම නැති වෙන් නැනේ අනික මන් හොරකන් කරන් නැ නොකලයුතු වෙලදාම් කරන් නැ පුලුවන් උපරිමේ දර්මයේ හැසිරෙනවා.ඉතින් මට කිසි දෙයක් කරන්න ලැජ්ජා නැ වෙන එකෙක් නැම් සි ඩි 90 බැදගෙන ගිහින් පර පත්තර විකුනයිද?ගම්මිරිස් කඩන්න මිනිස්සු ඉද්දි මාත් නැගගෙන කඩයිද?:baffled::baffled:

    නෑ නෑ අයියන්ඩි එමෙම නෙමේ කීවේ, :lol::lol::lol: ඩිග්‍රිය හොද නෑ කීව නෙමෙ :lol::lol:

    මමත් මේ ගම්මිරිස් කෝපි කඩන්නෙ,

    පහුගිය දවස් ටිකේ සති එක හමාරක් වත්ත සුද්ද කලා, ඊට කලින් ගෙවල් පේන්ට් කලා, ඊට කලින් පොලිශ් කලා ජනෙල්,
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සාරා මම පඩි ගන්නේ නෑ නිකන් කරලා දෙන්නෙ මාව ගන්න මේ පොලොස් කොට්ටෝරුව ගන්න එපා :yes:
    යකෝ මන් අයියා එයාගේ :baffled::baffled:තොට පයින් ගහලා එලවන්නේ කබර කටුස්සා:angry::angry::P:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි මම ගෑවම ගෑවෙන්නේ නැද්ද?
    අනේ නිකන් පලයන් මිනිහො
    උබ පලයන් මිනිහෝ ගිහින් බදින ගැනිගේ හන්දියක් හන්දියක් ගානේ ගාපන්..ආව මෙතන් කෙල්ලොන්ගේ බාම් ගාන්න:baffled::baffled: