ou. perch 4k tyei. paya dekak thunakne yanne. 1000 k gattama harida? ah matale idan ennath epai. eth padu nea mata![]()



ඊයා මෙක කැතයි බන්.කොහොමද ආචරයෝ ඉතින්?අද නිවාඩුද?




බව්වෝ බෙටි දාපුවාම අස් කරන්නෙ කවුද?පර්චසේට 1000යි
මන් ඇවිල්ල කරලා දෙන්නද 3000 ට
දැනටම 3 දෙනෙක් ඉන්නවා.. උන් නම් අල්ලපු වත්තට ටොයිලට් යන්නේ
රිට්රීවලා, හස්කිල නම් ඒකට හරියන්නෙ නෑ, උන් ලමයි වගේ හදාගන්ඩ හොදයි
gsd කෙනෙකුත් හැදුවනම් හරි![]()
කියන්න තරම් හොදක් නැ බන් මුසලයා කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නවාmeke witarak newei ban hama ekema kathai eya
hodai macho ohe innawa ow ada niwadu ban
ubata kohomada? moko wenne dan![]()

කියන්න තරම් හොදක් නැ බන් මුසලයා කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නවා![]()



ඕකගෙ බොරු... ඕක මාසෙට සික්ස් ඩිජිට් හම්බ කරනවා...
uba course ekak karanawada![]()

අය මොන කෝස්ද බන්
uba course ekak karanawada![]()

අය එම්.එස්,සි තමා.මේ කෙහෙල්මල් ඇහැ නිසා එකට අත නොගහා ඉන්නේ.
ට්චින් සෙට් උනොත් නම් කරනවාඕකගෙ බොරු... ඕක මාසෙට සික්ස් ඩිජිට් හම්බ කරනවා...![]()


සිස් ඇඩ්මින් එක්ස්පිරියන්ස් එක්ක ගිය ගමන් සික්ස් ඩිජිට් වලින් තමා පටන් ගන්නේ.එත් දැන් අයින් වෙලානේ ඉන්නේ,එ නිසානේ එක නැන්දම්මෙක්වත් දුව දෙන්න අකමැති


මනුස්සයෝ බොට පොල් ගම්මිරිස් වතු ගන්න අදහසක් නැතිද?අපේ වත්තට අල්ලපු එක තියනවා,අක්කර 2,3ක්බණ්ඩාර අයියා මේ පෝයට යන්නේ කොහාටද?
1) සමන් දේවාලයට
2) දළදා මාලිගාවට
3) කතරගමට
4) කොච්චිකඩේ පල්ලියට


ඒ උඹෙ තියෙන මොකක් හරි කුපාඩි කමක්වත් හින්දා වෙන්නැති... මොකෝ ලංකාවේ බඳින්නේ නැද්ද ඕන තරම්සිස් ඇඩ්මින් එක්ස්පිරියන්ස් එක්ක ගිය ගමන් සික්ස් ඩිජිට් වලින් තමා පටන් ගන්නේ.එත් දැන් අයින් වෙලානේ ඉන්නේ,එ නිසානේ එක නැන්දම්මෙක්වත් දුව දෙන්න අකමැති
![]()

බණ්ඩාර අයියා මේ පෝයට යන්නේ කොහාටද?
1) සමන් දේවාලයට
2) දළදා මාලිගාවට
3) කතරගමට
4) කොච්චිකඩේ පල්ලියට
මනුස්සයෝ බොට පොල් ගම්මිරිස් වතු ගන්න අදහසක් නැතිද?අපේ වත්තට අල්ලපු එක තියනවා,අක්කර 2,3ක්![]()