~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පර්චසේට 1000යි :dull:

    මන් ඇවිල්ල කරලා දෙන්නද 3000 ට
    බව්වෝ බෙටි දාපුවාම අස් කරන්නෙ කවුද? :baffled: දැනටම 3 දෙනෙක් ඉන්නවා.. උන් නම් අල්ලපු වත්තට ටොයිලට් යන්නේ:lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බණ්ඩාර අයියා මේ පෝයට යන්නේ කොහාටද?
    1) සමන් දේවාලයට
    2) දළදා මාලිගාවට
    3) කතරගමට
    4) කොච්චිකඩේ පල්ලියට
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕකගෙ බොරු... ඕක මාසෙට සික්ස් ඩිජිට් හම්බ කරනවා... :dull:
    :P:P:Pසිස් ඇඩ්මින් එක්ස්පිරියන්ස් එක්ක ගිය ගමන් සික්ස් ඩිජිට් වලින් තමා පටන් ගන්නේ.එත් දැන් අයින් වෙලානේ ඉන්නේ,එ නිසානේ එක නැන්දම්මෙක්වත් දුව දෙන්න අකමැති:baffled::dull::dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බණ්ඩාර අයියා මේ පෝයට යන්නේ කොහාටද?
    1) සමන් දේවාලයට
    2) දළදා මාලිගාවට
    3) කතරගමට
    4) කොච්චිකඩේ පල්ලියට
    මනුස්සයෝ බොට පොල් ගම්මිරිස් වතු ගන්න අදහසක් නැතිද?අපේ වත්තට අල්ලපු එක තියනවා,අක්කර 2,3ක් :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P:P:Pසිස් ඇඩ්මින් එක්ස්පිරියන්ස් එක්ක ගිය ගමන් සික්ස් ඩිජිට් වලින් තමා පටන් ගන්නේ.එත් දැන් අයින් වෙලානේ ඉන්නේ,එ නිසානේ එක නැන්දම්මෙක්වත් දුව දෙන්න අකමැති:baffled::dull::dull:
    ඒ උඹෙ තියෙන මොකක් හරි කුපාඩි කමක්වත් හින්දා වෙන්නැති... මොකෝ ලංකාවේ බඳින්නේ නැද්ද ඕන තරම් :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මනුස්සයෝ බොට පොල් ගම්මිරිස් වතු ගන්න අදහසක් නැතිද?අපේ වත්තට අල්ලපු එක තියනවා,අක්කර 2,3ක් :baffled::baffled:

    අපෝ වතු එපා මහ කරුම..