~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ඔව් අයියා..
කොහොමද ඔයාලට.
පහුගිය නත්තල ජයද?

නත්තල්, ඇයි තෝ නත්තල් සීයද
තෑන්ක්ස්..
මමත් මේකෙ චැට් කරන්න එන්නද?

දුප් ආපු දිහාවකට ගොබිලා
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
නත්තල්, ඇයි තෝ නත්තල් සීයද


දුප් ආපු දිහාවකට ගොබිලා

සොරි අයියා..
මාලිමාවක් නං ගේන්න බැරි උනා ආපු දිහාව බලාගන්න..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියා..
    කොහොමද ඔයාලට.
    පහුගිය නත්තල ජයද?

    අනා ශෝයි නංගි බබෙක්.

    කොහොම ද ඔයාලට නෙමෙයි කොහොම ද ඔයාට කියල ‍අහන්නකො බබා. දුක හිතෙනවනෙ එහෙම ඇහැවුවම.

    නත්තල ශෝයි. උයා මොනද නත්තල‍ට කළේ?