~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ගම්මිරිස් වලින් හොඳ ලාභ තියෙනව නෙව?

අනිත් භෝග වලට සාපේක්ෂව ලාහයි.
යට කරන මුදල්වලින් කරන්න පුළුවන් වෙනත් බිස්නස් එක්ක බැලුවම පාඩුයි
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිත් භෝග වලට සාපේක්ෂව ලාහයි.
    යට කරන මුදල්වලින් කරන්න පුළුවන් වෙනත් බිස්නස් එක්ක බැලුවම පාඩුයි
    කියපන් වෙනත් බිස්නස් ...ඉඩමේ වටිනාකම ඩබල් තව අවුරුදු 5කින් ,එහෙම ලාබ ලබන බිස්නස් කියපන්,ඔක තිබ්බ කියලා උබ උස්සන් ඉන් නැනේ
    උබේ හොටෙල්ස් ටික කොහෙද තියෙන්නේ,කොලබ එරියා විතරද?:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම උන් කොහෙද ඉන්නේ.ඉන්නවනම් එකි ඇදන් ඉන්න ඇදුම පිටින් එක්කන් එනවා,එකිගෙන් රුපියලක් මට එපා,ගැනිට කන්න අදින්න දෙන්න මට පුලුවන්.එත් එහෙම කෙල්ලෝ ලොකේ නැබන්:baffled:
    මම ලියපු දේ කියවලා නෑ හරියට... ගැහැණු ස්වභාවයෙන් අනාගත තමන්ගේ ස්තාවරත්වය ගැන හිතනවා. එහෙම නොවන ගෑණු නෑ... මම කිව්වේ ගෙදරකට ත්‍රීවීල් එකක් තියෙන එකත් පෝසත් කමක් කියලා හිතන එකියක් හොයාගන්න කියලා..දැනටම මරුටියක් තියෙන කෙල්ලො ඉතින් බලන්නේ ඇලියොන් වෙන්නැති... ලොල්...

    මාතලෙන් රත්තොට පැත්තට ගියාම ඇති ඕන තරම් කැලේම පරවෙන මල් විදියට
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කියපන් වෙනත් බිස්නස් ...ඉඩමේ වටිනාකම ඩබල් තව අවුරුදු 5කින් ,එහෙම ලාබ ලබන බිස්නස් කියපන්,ඔක තිබ්බ කියලා උබ උස්සන් ඉන් නැනේ
    උබේ හොටෙල්ස් ටික කොහෙද තියෙන්නේ,කොලබ එරියා විතරද?:baffled:

    ඉඩමේ වටිනාකම තව අවුරුදු 5කින් ඩබල් වෙන එක බිස්නස් එකක් නෙමෙයි නේ..
    එහෙනං ඊට හොදයි මේ හොරණ 120 පාර අයිනෙන් ඉඩමක් අරං දාන එක..
    පාර හැදෙනවා තව අවුරුදු දෙකකින් ඊට පස්සේ ඉඩම් නගිනවා හිටු කියලා..
    Capitals වැලිව් කරලා බිස්නස් වල ලාභ බලන්නේ නෑනේ..
    Turnover එකයි බලන්න ඕනේ..
    දාන ගානෙන් නිශ්චිත කාල පරිච්ඡේදයක කොච්චර ඉපයුමක් එනවද කියලා..
    ඊටපස්සේ ඒ යට කරන ගානේ opportunity cost එකයි බලන්න ඕනේ..
    බිස්න්ස් එක ගම්මිරිස් වවන එක නං ගම්මිරිස් ගැන ෆෝක්ස් කරපං ඉඩම ගැන නෙමෙයි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ෂුවර් එකටම රතු රාමු එන්ටර්ප්‍රයිසස් එකේ බවුසරයක් වෙන්නැති මෙච්චර හෙමින් බාන්නේ. :baffled:

    මල කරදරේ මිනිහෝ මේ පෙට්‍රල් ටැංකියට කොහෙද යන වහුකුණු කටුස්සෙක් වැටුනා..
    ඒකව හොයනවා මේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉඩමේ වටිනාකම තව අවුරුදු 5කින් ඩබල් වෙන එක බිස්නස් එකක් නෙමෙයි නේ..
    එහෙනං ඊට හොදයි මේ හොරණ 120 පාර අයිනෙන් ඉඩමක් අරං දාන එක..
    පාර හැදෙනවා තව අවුරුදු දෙකකින් ඊට පස්සේ ඉඩම් නගිනවා හිටු කියලා..
    Capitals වැලිව් කරලා බිස්නස් වල ලාභ බලන්නේ නෑනේ..
    Turnover එකයි බලන්න ඕනේ..
    දාන ගානෙන් නිශ්චිත කාල පරිච්ඡේදයක කොච්චර ඉපයුමක් එනවද කියලා..
    ඊටපස්සේ ඒ යට කරන ගානේ opportunity cost එකයි බලන්න ඕනේ..
    බිස්න්ස් එක ගම්මිරිස් වවන එක නං ගම්මිරිස් ගැන ෆෝක්ස් කරපං ඉඩම ගැන නෙමෙයි..

    :yes::yes::yes: