අන්න හොඳ ළමයෙක්.
පොඩ්ඩක්වත් අඩු නැද්ද? වැඩියි වගේ ද? මොනා ද ගෑව ජාතිය?
අම්මි කොත්තමල්ලි තම්බලා දුන්න..
බොන්න බෑ අප්පා තිත්තම තිත්තයි..
ඒ මදිවට රස්නෙන්ම බොන්නලු..
කට පිච්චෙනවනේ ඒක ටූ හොට්..
කොරියන් නැටුම් හරි කමන්නෑ මාලිමා හොයනවට වඩා ලේසිනෙ
උයා සුදු නංගියෙක්ද කළු නංගියෙක්ද
කොණ්ඩෙ කපලද වවලද
හිනා වෙනකොට මූන වල ගැහෙනවාද?
නිකටෙ ලපයක් නෑනේද?
අනා උයා පවූ.
මං ඇවිත් නිවල නිවල උයාට පොවන්න ද?
(දැන්නම් කන පාටක් තියෙන්නෙ)







මූ එහෙම වුනාම අපට බෝරිං. අපි පලිද උගේ පරිපතේ ට

බාල පෙට්ටල් ගගන්න එපා ඌටSorry ithin...eth warada oyage...mata kalin kiyanna thibunane...
Massek or katussekta kamathi nadda...meke pusekuth innawa....
බාල පෙට්ටල් ගගන්න එපා ඌට
මකර ගන්නවනම් ඔයිට වඩා ආදරේ කල්ලා එවන්න
අනා..
ශෝයි..
මටත් බලන්න ඕනේ..
මූණ වල ගහෙන්න තරං හකු බහින්න මම කුඩ්ඩෙක් නෙමෙයි නේ අයියා..
( ටේලරයෙකුට දීලා දිය රෙද්දක් මහල එවන්න)අනා උයා පවූ.
මං ඇවිත් නිවල නිවල උයාට පොවන්න ද?
(දැන්නම් කන පාටක් තියෙන්නෙ)
අයි ලව් කිටීස්..![]()
Godaaak adui..eth add ekata inna oni....
Ai eye eyawa spa ehekatath genichcha...kiuwe na...
කොණ්ඩෙ පාට, සුදුද කළුද, මෙශර්මන්ට් ටිකත් කියන්න( ටේලරයෙකුට දීලා දිය රෙද්දක් මහල එවන්න)

:

