~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඕක හැදෙන විදිහ හොද නෑ. හොද සිංහල පන්නෙට හැදුනෙ. දැන් ටික ටික මේකප් දාලා කොන්ඩෙ ටින්ට් කරං ඉන්න තමයි කැමති. නැට්ටේ පච්චෙකුත් ගහලා තිබ්බා

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:yes::yes::yes::yes::yes::yes:
Wada bari tazen kenek..eth api ohe thiyan innawa...pau ne..

අපී ඒ නපුරට ඌරන්ට බදින වෙඩ්ල්ලක් බදිමු..
ඒ උනාට වැඩේ තියෙන්නේ ඇමීබ අයියා ගිහිල්ල ඒ නූලේ පැටලිලා වෙඩිකයිද දන්නේ නෑ..
ඌරො දුවන්නෙම වෙඩි බැදපු තැන් වලමනේ..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කරේ තියාගෙන යන්න..
    ඇයි අයියා නාට්ටාමි කෙනෙක්ද අයියා..
    මං නාට්ටාමිලට ආස නෑ අයියා..

    මගේ හදුන්පොත කී ගානව නංගි උයා ඔහොම කියද්දි.

    අනේ උයා තාම ඒව දන්නෙ නැහැනෙ. චූටි බබෙක්නෙ උයා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපී ඒ නපුරට ඌරන්ට බදින වෙඩ්ල්ලක් බදිමු..
    ඒ උනාට වැඩේ තියෙන්නේ ඇමීබ අයියා ගිහිල්ල ඒ නූලේ පැටලිලා වෙඩිකයිද දන්නේ නෑ..
    ඌරො දුවන්නෙම වෙඩි බැදපු තැන් වලමනේ..

    Ane na...eyage kata witharai wada ba...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Pusek bikarayak pitin linde watena saddayak ahuna:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හයියෙන් අත්පුඩියක් ගහන්න. කොන්ද අමාරු නිසා උඩ පනින්න කියන්නෙ නෑ :P