~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man hithanne na...

    කොහොම හරි මඟහැරියනෙ ඔයාගෙ ප්‍රචන්ඩත්වය ගැන කියන එක :rofl:

    හිතන්න දෙයක් නෑ මෙයා මං තරම් පිස්සෙක් මේ ලෝකෙ නෑ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට නම් ඔය ඕන එකක් බෑ
    හේසල් නට් ලටේ
    නැත්නම් ඉගුරු තේ

    එළ එළ මමනම් කිරි තේ තමයි බොන්නෙ. තව ඉතින් කිරි කෝපි. අයිස් කෝපි. නෙස්ට් කැෆේ වගේ ඕන එකක් බොනව.
     
    කිරි සීන් එකනම් දන්නෑ බ්‍රෝ.

    මොකක්ද බන් එච්චරට දරුණු නිව්ස් එක?

    :P නෑ පොරට නළියනවා යුද්ධෙ දවස් වල නිව්ස් දැම්මාම. මලේ නම් ශාරීරික යෝග්‍යතා කරන්න ගීන් බයිසිකලෙන් වැටිලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කොහොම හරි මඟහැරියනෙ ඔයාගෙ ප්‍රචන්ඩත්වය ගැන කියන එක :rofl:

    හිතන්න දෙයක් නෑ මෙයා මං තරම් පිස්සෙක් මේ ලෝකෙ නෑ :P

    Ane man ehema na ane...habai kawa hari bite ekata ahu unoth atha arinne na...man sarai kiyala kiyapu ekama kena oya..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kiri coffee thiye...
    Coffe with suger thiye...
    Black coffee e kiyanne without suger...
    Ginger coffee thiye...

    ඔයා ආස එකක් බොමු අද.

    මං කොහොමත් වැඩිය සීනි බොන්නෙ නෑ. ඒක නිසා සීනි නැතුව වුණත් අවුලක් නෑ ඔයා කැමති එකක් ඔතන තියෙන :D
     
    Iguru tea dennam...
    හා

    Api ithin oralosu pawichchiyak nane aiya...
    බිත්ති ඔරලෝසුවක් අතේ බැදගන්න.

    එළ එළ මමනම් කිරි තේ තමයි බොන්නෙ. තව ඉතින් කිරි කෝපි. අයිස් කෝපි. නෙස්ට් කැෆේ වගේ ඕන එකක් බොනව.

    මං නම් ආස තැඹිලි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ආස එකක් බොමු අද.

    මං කොහොමත් වැඩිය සීනි බොන්නෙ නෑ. ඒක නිසා සීනි නැතුව වුණත් අවුලක් නෑ ඔයා කැමති එකක් ඔතන තියෙන :D

    Man bonne wthout suger thama...sini dammama coffee rasa danne na...iguru coffee ekath maru...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්ලස් එකේ එකම අවුල ෆින්ග ප්‍රින්ට් ලොක් එක තමයි :baffled::baffled::baffled:

    ඇයි ඒක අවුල්? කේස් යයි කියල ද ඒක නිසා?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    E moko....agili 10ma onida.

    ෆෝන් එක නෝමල් අල්ලන් ඉද්දි සාමාන්යෙන් පහලින්නේ අල්ලන්නේ.
    ඉතින් එහෙම පහලින් අල්ලද්දී ෆින්ග්ර් ප්‍රින්ට් සෙන්සර් එක තියෙන්නේ ප්ලස් එකේ ගොඩක් උඩ.
    අනික කැමරා එකත් එක්කම තියන නිසා ටිකක් කන්ෆියුස් වෙනව.
    පුරුදු උනාම නම් අවුලක් නැති වෙයි