~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ane man ehema na ane...habai kawa hari bite ekata ahu unoth atha arinne na...man sarai kiyala kiyapu ekama kena oya..

    :rolleyes: මම කවද හරි කිවුව ද ඔයා සැරයි කියල?

    පොඩ්ඩක්නම් සැර ඇතිනෙ කොහොමත්. එහෙම පොඩ්ඩක් සැර වෙන එකත් හොඳයිනෙ.

    ප්‍රචන්ඩත්වය කියල කිවුවෙ ඉතින් ඔයා කිවුවෙ නැහැනෙ ඒ කියපු එක ගැන. ඒකයි :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි ඒක අවුල්? කේස් යයි කියල ද ඒක නිසා?

    ෆෝන් එක නෝමල් අල්ලන් ඉද්දි සාමාන්යෙන් පහලින්නේ අල්ලන්නේ.
    ඉතින් එහෙම පහලින් අල්ලද්දී ෆින්ග්ර් ප්‍රින්ට් සෙන්සර් එක තියෙන්නේ ප්ලස් එකේ ගොඩක් උඩ.
    අනික කැමරා එකත් එක්කම තියන නිසා ටිකක් කන්ෆියුස් වෙනව.
    පුරුදු උනාම නම් අවුලක් නැති වෙයි

    :nerd::nerd:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Eka thamai..dan mage eketh fingerprints thiyenne...mata eka awulak na...ekai ahwe...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man bonne wthout suger thama...sini dammama coffee rasa danne na...iguru coffee ekath maru...

    ඉඟුරු කොෆීනම් මං බීල නැද්ද කොහෙද. ඔයා දැන් හදන්නෙ මොනා ද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ බං අන්තිම දවස් වල එපා කියද්දි බයිසිකලයක් අරන් යනවා :dull: ඒම ගීන් වැටිලා ඉප්පිරිතාලෙදි නිව්මෝනියාවක් හැදිලා මලේ. 2010 ද කොහෙ

    අපේ සියත් ඔහොම තමයි.
    වයසට ගියත් බයිසිකලෙමයි.

    එයානම් දියවැඩියාව නිසා නැති උනේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rolleyes: මම කවද හරි කිවුව ද ඔයා සැරයි කියල?

    පොඩ්ඩක්නම් සැර ඇතිනෙ කොහොමත්. එහෙම පොඩ්ඩක් සැර වෙන එකත් හොඳයිනෙ.

    ප්‍රචන්ඩත්වය කියල කිවුවෙ ඉතින් ඔයා කිවුවෙ නැහැනෙ ඒ කියපු එක ගැන. ඒකයි :D
    Aiyo man kiuwe mata wada oyata pissu athi kiyala man hithanne na kiyala...
     
    බිත්ති ඔරලෝසුවක් අතේ බැදගන්න.

    Belle bada gaththoth awul da aiya...

    Vertical vision තියනවනම් අවුලක් නෑ
    මට නම් බෙල්ල පේන්නෑ
    ඒත් පූසොන්ට, කොටියන්ට පේනවා උන්ගෙ ඇහේ බබා අනිත් අතටනෙ තියෙන්නෙ :baffled: