Aiyo man kiuwe mata wada oyata pissu athi kiyala man hithanne na kiyala...
හේතුව?

Aiyo man kiuwe mata wada oyata pissu athi kiyala man hithanne na kiyala...

තැඹිලි මාත් බොනව
බෝතල් කල පොල් වතුර එකක් නම් බිව්වාඇපල් ලඬියෙනෙ අර ඔක්කෝම එකේ තියෙන්නෙඔයාගේ එකේ හෝම් බටන් එකේද තියෙන්නේ?
Man saw bonne na...liquor nathuwa anith oni ekak...
Vertical vision තියනවනම් අවුලක් නෑ
මට නම් බෙල්ල පේන්නෑ
ඒත් පූසොන්ට, කොටියන්ට පේනවා උන්ගෙ ඇහේ බබා අනිත් අතටනෙ තියෙන්නෙ![]()

ශෙෘ්ක් කෝපි එක
ළිදෙන් උඩට ආපු ගමන් ඒ වගේ කෝපි එකක් ලැබෙනවනම් ආයිත් ළිඳට බහින්න හිතෙනව![]()
Man saw bonne na...liquor nathuwa anith oni ekak...

බීපු කාලයක් මතක නෑ බ්රෝබෝතල් කල පොල් වතුර එකක් නම් බිව්වා
ඇපල් ලඬියෙනෙ අර ඔක්කෝම එකේ තියෙන්නෙ
සව් ටිකක් හකුරු දාලා ඈ. බෙලිමල් ඩිංගිත්තක් වත් බොනෝද
Black coffee....sithalata maru....
Bella penne nathnam kannadiyak lagata yanna...ahe babalath innawada![]()
සවු වලට කැමති නැද්ද?
මමනම් සවු බොනව. අනිත් ඒවලින් ඉතින් ගොඩක් ජාති බොනව ලිකර් නැතුව.
නොබොන ජාති මතක් කරල කියන්නම් තියෙනවනම්.![]()
සවු වලට කැමති නැද්ද?
මමනම් සවු බොනව. අනිත් ඒවලින් ඉතින් ගොඩක් ජාති බොනව ලිකර් නැතුව.
නොබොන ජාති මතක් කරල කියන්නම් තියෙනවනම්.![]()
බීපු කාලයක් මතක නෑ බ්රෝබෝතල් කල පොල් වතුර එකක් නම් බිව්වා
හෝම් බටන් එකේ තියන එක ලේසි බන්.
බෙලිමල් බොන්ඩ නම් මෙන්න සීසන් එක.
දන්සල් සීසන්

හෝම් බටන් එකේ තියන එක ලේසි බන්.
බෙලිමල් බොන්ඩ නම් මෙන්න සීසන් එක.
දන්සල් සීසන්
සව් ටිකක් හකුරු දාලා ඈ. බෙලිමල් ඩිංගිත්තක් වත් බොනෝද
..Belimal walata wad ranawara rasai.
Apo ewa wadak na appa..eth ithin nobi inne nam na![]()