Ow ane...pissu wage..uncle dakinakotama lahasthi karalama thiyenawa
ලේසියි ඉතින් ඔයාට එතකොට. බීල ගෙදර එන්නනෙ තියෙන්නෙ.
Ow ane...pissu wage..uncle dakinakotama lahasthi karalama thiyenawa
මේ පැතිවලනම් ඉතින් කරන අය ඉන්නව සෑහෙන. අවුරුදු කිට්ටුව ම ආවහම මිනිස්සුන්ට සල්ලි නැති නිසා කොහොමත් ඕව පොසොන් එකට තමයි කරන්නෙ ගොඩක් වෙලාවට.




ඕකටද ඉල්ල ගත්තෙ
![]()
අපේ අනාගත ලීගෙ බලන්න ගියා .. කළම්ඹු මෑශ් පොටෑටෝස් ඉන් IPL 2018කොහෙද රවුම් ගහන්නෙ
thawa podi kuduwak alawala iwara karanna thiyenawaකූඩු හදල ඉවර ද?
IPL බලනව වගේ
බලපන්කො සුනිල්ට ගිය කල
thawa podi kuduwak alawala iwara karanna thiyenawa
අපේ අනාගත ලීගෙ බලන්න ගියා .. කළම්ඹු මෑශ් පොටෑටෝස් ඉන් IPL 2018
thawa podi kuduwak alawala iwara karanna thiyenawa
එළ එළ ඊට පස්සෙ ඉතින් ලයිට් දාන්න තමයි තියෙන්නෙ.

වෙසක් කූඩුවක් හැදුවද කැටයම් මම ගානේ
loku 1i podi 4tai thibuna nam athi