~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ යන්නේ තව පාරක මන් යන්නේ ගොඩක් වෙනස් පාරක,උබ ජිවිතේ ගැන පාඩම් ගොඩක් දන්නවා,මාන් ආත්මේ ගැනයි පාඩම් හොයන්නේ,:baffled::baffled:

    අයියන්ඩිගේ ටෝක් :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    11.gif

    සීන මාම කසාද බැදලද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ යන්නේ තව පාරක මන් යන්නේ ගොඩක් වෙනස් පාරක,උබ ජිවිතේ ගැන පාඩම් ගොඩක් දන්නවා,මාන් ආත්මේ ගැනයි පාඩම් හොයන්නේ,:baffled::baffled:

    බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කී දෙනෙක්ට බණ දේශනා කරාද?
    උන් වහන්සේගේ පිරිවර විදිහට කීදාහක් උන් වහන්සේ වටේ එකතු උනාද?
    නමුත් ඒ තරමට අද ඉන්දියාවේ කෝ බෞද්ධයෝ..
    හරිනං මේ වෙනකොට ඉන්දියාවම බෞද්ධ වෙලා ඉන්න එපැයි..
    කාලානුරූපීව මිනිස්සු කියන කොට්ඨාශය හැමදේම අමතක කරලා දානවා..
    මිනිස්සු හම්බ කරන්න මහන්සි වෙන්න එපා..
    මල ගෙදෙට්ට කොහොමත් සෙනග එනවා..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපිට බර වැඩි බන්,
    අපි අයින් වෙලා යමු
    මට වඩා වැඩිමල් උදවියනේ හරිනම් මෙවට ඇවිත් පාඩම් කියා දෙන්න ඔන.:baffled::baffled:සමහරුනම් මට කියනවා හිත හයිය මදිලු ,පන මදිලු අරවලු මෙවලු.:rolleyes::rolleyes:එත් ඉතින් මට දැනෙන්නේ ඔනම දෙකට මන් ඔට්ටුයි.මට හැම දෙයක්ම ලාවට හරි ගොඩ දාගන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට වඩා වැඩිමල් උදවියනේ හරිනම් මෙවට ඇවිත් පාඩම් කියා දෙන්න ඔන.:baffled::baffled:සමහරුනම් මට කියනවා හිත හයිය මදිලු ,පන මදිලු අරවලු මෙවලු.:rolleyes::rolleyes:එත් ඉතින් මට දැනෙන්නේ ඔනම දෙකට මන් ඔට්ටුයි.මට හැම දෙයක්ම ලාවට හරි ගොඩ දාගන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා:baffled:

    කවුද එම කීන්නෙ අයියා ,