උබ යන්නේ තව පාරක මන් යන්නේ ගොඩක් වෙනස් පාරක,උබ ජිවිතේ ගැන පාඩම් ගොඩක් දන්නවා,මාන් ආත්මේ ගැනයි පාඩම් හොයන්නේ,![]()
අයියන්ඩිගේ ටෝක්

උබ යන්නේ තව පාරක මන් යන්නේ ගොඩක් වෙනස් පාරක,උබ ජිවිතේ ගැන පාඩම් ගොඩක් දන්නවා,මාන් ආත්මේ ගැනයි පාඩම් හොයන්නේ,![]()

යන්න එපා සුදු හීයා..මරු වීඩ්යෝ ටිකක් තියනවා බලා සතුටෙන් ඉන්න
https://www.youtube.com/watch?v=-Sr3up27BjE
අපිට බර වැඩි බන්,
අපි අයින් වෙලා යමු

උබ යන්නේ තව පාරක මන් යන්නේ ගොඩක් වෙනස් පාරක,උබ ජිවිතේ ගැන පාඩම් ගොඩක් දන්නවා,මාන් ආත්මේ ගැනයි පාඩම් හොයන්නේ,![]()
මට වඩා වැඩිමල් උදවියනේ හරිනම් මෙවට ඇවිත් පාඩම් කියා දෙන්න ඔන.අපිට බර වැඩි බන්,
අපි අයින් වෙලා යමු

සමහරුනම් මට කියනවා හිත හයිය මදිලු ,පන මදිලු අරවලු මෙවලු.
එත් ඉතින් මට දැනෙන්නේ ඔනම දෙකට මන් ඔට්ටුයි.මට හැම දෙයක්ම ලාවට හරි ගොඩ දාගන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා
සුදු බබෝ මන් ඔයාට කිවනේමේ මොකෝ
![]()
මට වඩා වැඩිමල් උදවියනේ හරිනම් මෙවට ඇවිත් පාඩම් කියා දෙන්න ඔන.සමහරුනම් මට කියනවා හිත හයිය මදිලු ,පන මදිලු අරවලු මෙවලු.