ලගදි රෙජිස්ටර් උනේ කියපන්....මේකට ඇවිල්ල අවුරුද්දකට වැඩියි
Divorce kallak neda...
කොට්ටාව කිට්ටුව කවුරුහරි ඉන්නවනං මේ පාර මම දෙන දන්සලට වරෙව්..
කොට්ටාව කිට්ටුව කවුරුහරි ඉන්නවනං මේ පාර මම දෙන දන්සලට වරෙව්..
බත් දන්සල සහ අයිස්ක්රීම්
ubata uba gana oittunama ehchcaraiමට වඩා වැඩිමල් උදවියනේ හරිනම් මෙවට ඇවිත් පාඩම් කියා දෙන්න ඔන.සමහරුනම් මට කියනවා හිත හයිය මදිලු ,පන මදිලු අරවලු මෙවලු.
එත් ඉතින් මට දැනෙන්නේ ඔනම දෙකට මන් ඔට්ටුයි.මට හැම දෙයක්ම ලාවට හරි ගොඩ දාගන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා
![]()
උබ වෙජිද?
US ගිහින් තියනවද එක සැරයක් හරි?
සරුංගල් යවන්ඩ පුලුවන්ද?
ගෙදර රත්තරන් තියනවද?
නටන්ඩ පුලුවන්ද?
