රතු මාමා ජිවිතේ දිනපු කෙනෙක් එයාගේ උපදෙස් මේ ජිවිතේ දිනන කෙනෙක්ට වැඩගත්,එයාගේ සමහර උපදෙස් මාත් හිතට අරන් තියනවා,
එත් ගවුරවයක් ලැබෙන්න අන්තිම සේවකයටත් ගවුරව කරන්න ඔන කියන එක මගේ මතය.
ෆෙස්බුක් එකේ තේ සි.ඉ.ඔ යි ලිපිකරුයි දෙන්නම ඉන්නේ එක වගේ මෙසෙක,
හොන්ඩා කොම්පැනියේ ලොක්කටත් කතා කරන්නේ නමට කලින් මිස්ටර් ....(නම )දාලා,තෙ හදන කෙනාටත් එහෙමයි,සර් කැලි නැ එ කොම්පැනි බන්කොලොත්ද?එහෙම කලා කියලා
ඒ පිටරටවලනේ,
ලන්කාවේ සමහර තේ හදන අයට සර් කීවොත් ඊලග දවසේ ලුනු දාලනේ එවන්නෙ











