~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊට පස්සේ කෙලින්ම ජයරත්න ලගට ගියාම හරි

    :P:Pඔහොම බය වෙලා බෑ බන්, මමනම් හෙම්බිරිස්සාව තිබ්බත් අයිස් ක්‍රීම් කනවා,
    තැබිලි ගෙඩියක් සෙට් වෙන ඕන වෙලාවක බොනවා ලෙඩ බලන්නෙ නෑ :dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇෆ් බී එක වහලා තියෙන්නෙ වෙලාවට නැත්නම් පෝක් කරයි..
    ලබන ආත්මෙ ගැන බයයිද? ඔය වගේ සත්වයෙක් වෙලා ඉපදෙයි කියලාද?

    ලබන ආත්මෙට කලින් මේ ආත්මේ ඉවර කරල ඉන්ඩ එපැයි.
    කියන්ඩ බෑනේ ඔහොම උනොත් එහෙම.
     
    ඒකට අයිස්ක්‍රීම් කාල ඉවරවෙලා සවු දන්සලක් වැදගෙන ගහකින් කඩාගෙන තැඹිලි ගෙඩියක් ගහපං..

    සව් හීතලද? උණුවෙන් බොන්නම්

    ඔහේ උශ්නත්වය කීයද

    14යි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රතු මාම කියන එකෙත් ඇත්තක් තියෙනවා, දැන් කාලේ වෙන හැටියට :nerd::nerd:
    රතු මාමා ජිවිතේ දිනපු කෙනෙක් එයාගේ උපදෙස් මේ ජිවිතේ දිනන කෙනෙක්ට වැඩගත්,:baffled:එයාගේ සමහර උපදෙස් මාත් හිතට අරන් තියනවා,:dull::dull:එත් ගවුරවයක් ලැබෙන්න අන්තිම සේවකයටත් ගවුරව කරන්න ඔන කියන එක මගේ මතය.:rolleyes::rolleyes:ෆෙස්බුක් එකේ තේ සි.ඉ.ඔ යි ලිපිකරුයි දෙන්නම ඉන්නේ එක වගේ මෙසෙක,:oo::oo:හොන්ඩා කොම්පැනියේ ලොක්කටත් කතා කරන්නේ නමට කලින් මිස්ටර් ....(නම )දාලා,තෙ හදන කෙනාටත් එහෙමයි,සර් කැලි නැ එ කොම්පැනි බන්කොලොත්ද?එහෙම කලා කියලා
     
    :P:Pඔහොම බය වෙලා බෑ බන්, මමනම් හෙම්බිරිස්සාව තිබ්බත් අයිස් ක්‍රීම් කනවා,
    තැබිලි ගෙඩියක් සෙට් වෙන ඕන වෙලාවක බොනවා ලෙඩ බලන්නෙ නෑ :dull:
    මාත් ආයෙ.. ලෙඩ වෙන්නෙ පස්සෙනෙ
    ඔහොම හිතන්නෙ ඒඩ්ස් ගැන විතරයි..